අත්තිවාරම් වල කපන්නේ නැතුව අත්තිවාරමක් පොළොව මට්ටමේ සිට දාන්න පුලුවන්ද?
පුළුවන්..හැබැයි පොලොව මතුපිට තත්වය අනුව තමයි..
පුළුවන් උඹ තට්ටු ගෙවල් ගහන්නෙ නැත්තං
කොහොමද ඒක හරියටම හොයා ගන්නේ
ලැබ් ටෙස්ට් එකක් කරන්න ඕනේ...තනි තට්ටුවක් ගෙයක් නම් ඉතින් මතුපිට පුරවපු පසක් නෙමෙයි නම් බේස් වලවල් විතරක් ගැඹුරට කපලා ඒවයින් එන කොලොම්ස් වලට ෆවුන්ඩේශන් එක විදිහට පොලව මට්ටමෙන් රෙයින්ෆොස්මන්ට් එක්ක බීම්ස් දාලා තමයි කරන්නේ...කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ තව අය මේකේ ඉන්නවා අදහසක් දෙයි...
මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන
ලොකු වතුර පාරක් එනවද..??
ඒකනම් හරියට දන්නේ නෑ. දන්න අය තමයි කියන්නේ උසට අත්තිවාරම දාන්න කියලා. ලගදි ගත්තු ඉඩමක්. වතුර පාරක්නම් එන්නේ නෑ මන් හිතන්නේ ටිකක් උසට වතුර දානවලු ලොකු වැස්සක් ඇල්ලුවොත්. හැබැයි ඉක්මනට බැහැලා යනවලු
ඔයිට වඩා ලාභයි වහ දෙන එක මම නං කියන්නෙ
බොරුවට ගෙයක් හදල ගෙන්නගෙන මරනව කියන්නෙ මාර වියදමක්නෙ බං
සල්ලි තියෙනවනං කමක් නෑ ඒත් මම එහෙමනං කරන්නෙ වහ දෙන එක 
වතුර පාරක් එනවනම් ඉතින් අනිවාරයෙන් තදින් පොලවට සම්භන්ද වෙන්න ඔනේ.. නැත්නම් හේදිලා බොගි වෙන්න පුළුවන්... අනාගතේ වෙන්න පුලුවන් අවදානම නතර කරන්න ෆවුන්ඩේශන් එක හොදට දාන්න...

කාවද බං මරන්න හදන්නෙ ?ඔයිට වඩා ලාභයි වහ දෙන එක මම නං කියන්නෙ
බොරුවට ගෙයක් හදල ගෙන්නගෙන මරනව කියන්නෙ මාර වියදමක්නෙ බං
සල්ලි තියෙනවනං කමක් නෑ ඒත් මම එහෙමනං කරන්නෙ වහ දෙන එක
![]()

මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන
ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි.