අත්තිවාරම කොටස් දෙකකට දාන්න පුලුවන්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    අත්තිවාරම කොටස් දෙකකට දාන්න පුලුවන්ද?

    foundation එකක් දාද්දි එක පාර සම්පූර්ණ foundation එකම දාන්නේ නැතුව කොටස් දෙකකට වගේ දාන්න පුලුවන්ද? ඒ කියන්නේ මුලින් කාමර දෙකකට වගේ අත්තිවාරම දාලා ඉතුරු කොටස තව අවුරුද්දකින් විතර දාන්න පුලුවන්ද කම්බි පන්නලා තියලා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුලුවන් ඒත් සාම්න්ය විදිහ සම්පූරන අත්තිවාරම දාල ගේ කොටස් වශයෙන් හදන එක තමා විදිහ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    පුලුවන්නම් අත්තිවාරම එකපාර දාගෙන ඉතුරු ටික කොටසින් කොටස කරන්න
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එහෙම කලාම බං කම්බි මලකඩ කනව. අනික ඩේන්ජර් වැඩේ. කකුලක එහෙම වැදුනොත්, ඉස්පිරිතාලෙ තමා.. මලකඩ කාල තිබ්බොත් පිටගැස්මටත් බෙහෙත් විදින්න වෙයි ඕන්. හොඳම වැඩේ පොලොව කම්පැක්ට් කරන්, ලෙවල් එකට බීම් ටික දාගනින්. ෆවුන්ඩේශන් ඔක්කොම දාල බිත්තියෙන් බිත්තිය නග්ගපන් හිමීට. වතුර පිරෙන නිසා ආයෙ පස් දාල කම්පැක්ට් කරපන් ඇතුලෙ, බිත්ති බඳින්න කලින්. මොනවහරි තියෙනවනම් අහපන්. මමත් ලගදි ගේ හැදුවෙ.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    උඹ ලගකදි බිත්ති උස්සන් පැලැනක් නැත්තම්. හදන කාමර දෙකේ විතරක් දාගනින්. හැබිය ඉතින් ඕක එක පාර දා ගත්තොත් පොඩ්ඩ හරි කෙරෙනව බන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    පුලුවන්නම් අත්තිවාරම එකපාර දාගෙන ඉතුරු ටික කොටසින් කොටස කරන්න

    එහෙම කලාම බං කම්බි මලකඩ කනව. අනික ඩේන්ජර් වැඩේ. කකුලක එහෙම වැදුනොත්, ඉස්පිරිතාලෙ තමා.. මලකඩ කාල තිබ්බොත් පිටගැස්මටත් බෙහෙත් විදින්න වෙයි ඕන්. හොඳම වැඩේ පොලොව කම්පැක්ට් කරන්, ලෙවල් එකට බීම් ටික දාගනින්. ෆවුන්ඩේශන් ඔක්කොම දාල බිත්තියෙන් බිත්තිය නග්ගපන් හිමීට. වතුර පිරෙන නිසා ආයෙ පස් දාල කම්පැක්ට් කරපන් ඇතුලෙ, බිත්ති බඳින්න කලින්. මොනවහරි තියෙනවනම් අහපන්. මමත් ලගදි ගේ හැදුවෙ.

    aththi waram dammata kamak ne oyata joint kara ganna ona pattata kambi eliyata pannanna mathak karala

    ȜMA X;21836310 said:
    උඹ ලගකදි බිත්ති උස්සන් පැලැනක් නැත්තම්. හදන කාමර දෙකේ විතරක් දාගනින්. හැබිය ඉතින් ඕක එක පාර දා ගත්තොත් පොඩ්ඩ හරි කෙරෙනව බන්.

    කොටසක් හදලා පදිංචි වෙන්න කියලා බැලුවේ බන්. අත්තිවාරම සම්පුර්ණයෙන් දාන්න ගියොත් මේ වෙලාවේ සල්ලි මදි වෙනවා
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කොටසක් හදල පදින්චි වෙන එක අවුලක් නෑ.. උඹ ස්ලැබ් එක දානවද, වහලෙ ගහනවද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    කොටසක් හදල පදින්චි වෙන එක අවුලක් නෑ.. උඹ ස්ලැබ් එක දානවද, වහලෙ ගහනවද?

    ස්ලැබ් එක මචන්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ස්ලැබ් එක මචන්

    ඉතින් බන් උබ කාමර 2ක් හදල ස්ලැබ් එකත් ඒකට දාන්නද හිතන් ඉන්නෙ? නැත්තන් ටෙම්පරි වහලයක් ගහන්නද ස්ලැබ් එක දානකන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඉතින් බන් උබ කාමර 2ක් හදල ස්ලැබ් එකත් ඒකට දාන්නද හිතන් ඉන්නෙ? නැත්තන් ටෙම්පරි වහලයක් ගහන්නද ස්ලැබ් එක දානකන්

    නෑ මුලින් ටෙම්පරි වහලයක් ගහනවා පස්සෙ එක පාරම ස්ලැබ් එක දානවා
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සම්පුර්ණ ගෙයි අත්තිවාරම අය වැය අනුව සකසලා නම් ( ගේ වර්ග කරලනම් ) කොටසක් දැමීම වැරදියි -ඒ වාස්තු ශාස්ත්‍රානුකුලව එහෙම උනහම ගේ හැදීම ප්‍රමාදවීම සහ බොහෝ අහිතකර තත්ව ඇතිවෙන්න ඉඩකඩ වැඩියි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    සම්පුර්ණ ගෙයි අත්තිවාරම අය වැය අනුව සකසලා නම් ( ගේ වර්ග කරලනම් ) කොටසක් දැමීම වැරදියි -ඒ වාස්තු ශාස්ත්‍රානුකුලව එහෙම උනහම ගේ හැදීම ප්‍රමාදවීම සහ බොහෝ අහිතකර තත්ව ඇතිවෙන්න ඉඩකඩ වැඩියි

    ඕවා ගැනනම් විශ්වාසයක් නෑ.