අත්තිවාරම පුරවන්න පස්
මේ දවස් වල ගෙවල් හදන අයට තියෙන ලොකු ප්රශ්නයක් තමයි අත්තිවාරම පුරවන්න ඕනි වුනොත් පස් හොයා ගන්න එක...
සමහරු පස් හොය ගන්න අමාරු නිසා කලු ගල් කුඩු වලිනුත් පුරවනවා කියලා දැනගන්න ලැබුණා....
මමත් බොහොම අමාරුවෙන් පස් හොයා ගෙන අත්තිවාරම පුරවගෙන යන ගමන් ඉන්නේ...
අද දන්න කෙනෙක් ඇවිල්ලා පස් දැකලා කිව්වා පස් එක මකුළු පස් කියලා.... කාලයක් යනකොට පොලව බැහැලා ටයිල් කැඩෙනවා කියලා... ඒ මදිවට මකුළු පසේ කිරි වේයෝ හැදෙනවාලු....
මන් ඒක අහලා අවුලෙන් බන් ඉන්නේ...
ඒකයි කිරියේ subject එක දන්න කෙනෙක් ඉන්නවාද බලන්න ආවේ...
කවුරු හරි දන්නවාද මකුළු පස කියන්නේ මොන වගේ පසක්ද කියලා....?
දැන් භාගයක් පුරවලා ඉවර නිසා පොලව බොල් නොවී කාලයක් තියා ගන්න මොනා හරි හොඳ ක්රමයක් දන්නවා නම් කියන්න...
පිස්සු හැදෙනවා බන්... මොකෝ දැන් පුරවපු පස් අයින් කරන්නයැ... පුරවන්නත් labour සෑහෙන ගානක් ගියා....
දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පහදලා දෙන්න... ලොකු උදව්වක්... අනික් අයටත් වැදගත් වෙයි...
ආ මගේ අත්තිවාරම පිහිටි පොළවේ ඉඳන් අඩි 3ක් උසයි...
මේ ගැන කලින් thread තිබ්බා නම් link එකත් දාන්න...