අත්තිවාරම පුරවන්න පස්

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    අත්තිවාරම පුරවන්න පස්

    මේ දවස් වල ගෙවල් හදන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අත්තිවාරම පුරවන්න ඕනි වුනොත් පස් හොයා ගන්න එක...:confused:

    සමහරු පස් හොය ගන්න අමාරු නිසා කලු ගල් කුඩු වලිනුත් පුරවනවා කියලා දැනගන්න ලැබුණා.... :shocked:

    මමත් බොහොම අමාරුවෙන් පස් හොයා ගෙන අත්තිවාරම පුරවගෙන යන ගමන් ඉන්නේ...

    අද දන්න කෙනෙක් ඇවිල්ලා පස් දැකලා කිව්වා පස් එක මකුළු පස් කියලා.... කාලයක් යනකොට පොලව බැහැලා ටයිල් කැඩෙනවා කියලා... ඒ මදිවට මකුළු පසේ කිරි වේයෝ හැදෙනවාලු.... :shocked:

    මන් ඒක අහලා අවුලෙන් බන් ඉන්නේ... :no:

    ඒකයි කිරියේ subject එක දන්න කෙනෙක් ඉන්නවාද බලන්න ආවේ...

    කවුරු හරි දන්නවාද මකුළු පස කියන්නේ මොන වගේ පසක්ද කියලා....?

    දැන් භාගයක් පුරවලා ඉවර නිසා පොලව බොල් නොවී කාලයක් තියා ගන්න මොනා හරි හොඳ ක්‍රමයක් දන්නවා නම් කියන්න...

    පිස්සු හැදෙනවා බන්... මොකෝ දැන් පුරවපු පස් අයින් කරන්නයැ... පුරවන්නත් labour සෑහෙන ගානක් ගියා.... :(

    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පහදලා දෙන්න... ලොකු උදව්වක්... අනික් අයටත් වැදගත් වෙයි...

    ආ මගේ අත්තිවාරම පිහිටි පොළවේ ඉඳන් අඩි 3ක් උසයි...

    මේ ගැන කලින් thread තිබ්බා නම් link එකත් දාන්න... :D
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    sure naththam hand compactor ekakin thalanna..
    aniwaryen weyanta beheth gahanna..
    75 mm lean concete ekak daanna tile allanna kalin


    ස්තුතියි මචන් reply එකට...:D

    මචන් වැකර් කරනවා කියන්නේත් ඒකට නේද? බාස්ලා ගෙම්බා දාලා තලනවා කියන්නේ... කී පාරක් විතර තලන්න වෙයිද?:confused:

    3 inch concrete එක අත්යවශ්‍යද? 2inch මදිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    wacker ehekin hodata allapan. tokyo super concrete dapan. salli thiyenawa nam termite treatment ehekuth karapan.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    2a0batv.jpg


    මචන් කවුරු හරි දන්නවාද.. මේ පස් වලින් මකුළු පස කියන්නේ කොයි පසටද කියලා?
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    හැමෝම කියන්නේ දුඹුරු පාට පස හොඳයි කියලා... හැමෝටම දැන ගන්න එක්ක තියෙනවා නම් දාන්න...
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම දන්න තරමින් මකුලු පස් වරදක් නැ බන්...ඔවා අනිත් පස් වලට වඩා තද වෙනවා..වැස්ස වෙලවට කිරි මැටි වගෙ වෙනවා..ඔවා මිනිස්සු හද ගත්තු බොරු කතා මමත් දැම්ම බන් ඔය පස් වර්ග දෙකම.මකුලු පස් දැම්ම අයි නො හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ බන්...අර ගෙම්බෙක් ගෙනැල්ලා තලපන්..හොදට..ගනක් දිලා හරි කමක් නැ හොදට තලපන්:):)
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    මම දන්න තරමින් මකුලු පස් වරදක් නැ බන්...ඔවා අනිත් පස් වලට වඩා තද වෙනවා..වැස්ස වෙලවට කිරි මැටි වගෙ වෙනවා..ඔවා මිනිස්සු හද ගත්තු බොරු කතා මමත් දැම්ම බන් ඔය පස් වර්ග දෙකම.මකුලු පස් දැම්ම අයි නො හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ බන්...අර ගෙම්බෙක් ගෙනැල්ලා තලපන්..හොදට..ගනක් දිලා හරි කමක් නැ හොදට තලපන්:):)

    මචන් ගේ හදලා ගොඩක් කල්ද? Floor එකේ මුකුත් deffects ආවේ නැද්ද? පොළවේ Concrete එක කොච්චර ඝනකමට දැම්මද?
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචන් ගේ හදලා ගොඩක් කල්ද? Floor එකේ මුකුත් deffects ආවේ නැද්ද? පොළවේ Concrete එක කොච්චර ඝනකමට දැම්මද?
    agal 2kai ban..ape maha ge hadala demmeth lida kapala makulu pus..ge hadanna gaththe 2005 witara..no issue ban..mama ge hadala matath mulin hambune makulu pas ban.thama concirite dala ne..but suppa ekata theluwa ban..hariyata theluwoth wessama wathura polawata uraganne ne ban..e widiyata thalapan..gembagen thalanna amaruii..danna kenekta kiyala dawas 2kak laga idala thala ganin ban...
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    construction site එකකින් පස් ගන්න. නිකං දෙන්නේ.
    හැමෝම දෙන් නෑ හැබැයි.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    compactor ekak genalla thalapan. Davasaka kuliya RS 800yi. Ubata davasen pas tika thaala ganna puluwan,

    Machan man inne Wattala... Machine ekai operater ekka api thel deela transport deela 5000k kiwwa....

    Compactor eka witharak 800 ta deida? Labour kenek daala thala gatta nam dawas 2k thala ganna puluwann ne ban...