මචන් කවුරු හරි දන්නවාද.. මේ පස් වලින් මකුළු පස කියන්නේ කොයි පසටද කියලා? මචං ඔය ලෙවල් එකේනම් කියෙන්නේ පස් දලා තලලා බිත්ති නග්ගන්න ඉස්සෙලල් ෆ්ලෝ ඒරියා එකටම කොන්ක්රිට් කරන්න. උබට සල්ලි තියෙනවානම් වේයන්ට බෙහෙත් ගහපන් කොන්ක්රිට් කරන්න ඉස්සේලා.