අත්තිවාරම පුරවන්න පස්

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    2a0batv.jpg


    මචන් කවුරු හරි දන්නවාද.. මේ පස් වලින් මකුළු පස කියන්නේ කොයි පසටද කියලා?
    මචං ඔය ලෙවල් එකේනම් කියෙන්නේ පස් දලා තලලා බිත්ති නග්ගන්න ඉස්සෙලල් ෆ්ලෝ ඒරියා එකටම කොන්ක්‍රිට් කරන්න. උබට සල්ලි තියෙනවානම් වේයන්ට බෙහෙත් ගහපන් කොන්ක්‍රිට් කරන්න ඉස්සේලා.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    mahan weyanta beheth gahanawai kiyanne mokakda?
    kohomada eka karanne?
    foundation eka danna issalada gahanna oni?
    apitama karaganna puluwanda bun?