අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial
මම කලින් කරපු විඩියෝ එකක දෙවෙනි කොටස අරගෙන ඇවිත් තියෙන්නේ. හුරුබුහුටි පුංචි ගෙදරක් නිර්මාණය කරගන්න හැටි කියලා දෙන විඩියෝ මාලාවේ පළවෙනි කොටසෙදි අපි කතා කරා කොහොමද ගෙදරට සැලැස්මක්, ඉදිරි පෙනුමක්, පැති පෙනුමක් සහ හරස්කඩක් ඇදගන්නේ කියලා.
හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial
අද අපි කතා කරමු ඒ විඩියෝ මාලාවෙම දෙවෙනි කොටස වන, ඒ නිවාස සැලැස්මටම අත්තිවාරමක් සහ අත්තිවාරම් සැලැස්මක් කොහොමද ඇදගන්නේ කියලා බලමු.
මේ දැනට කරගෙන යන විඩියෝ මාලාවෙදි ප්රධාන පරමාර්ථය වෙන්නේ නිවැරදිව ප්රින්ට් කරගන්න පුලුවන් ආකාරයට සම්පූර්ණ නිවාස සැලැස්මක් කොහොමද අදින්නේ, ඒකට අන්තර්ගත වෙන්න ඔනේ මොනවද කියන දේ ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ ගැන කතා කරන ගමන් ඔයාලගේ ප්රතිචාරයත් එක්ක මම තව තව අලුත් දේවල් සහ දන්න දේවල් ගැන නොදන්නා කරුණු ඔයාලට කියලා දෙන්නම්.
උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : Saagaraya AutoCAD Tutorial - අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II)
