අත්දැකීම් කියමු

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අත්දැකීම් කියමු

    කිරියේ ඉන්නවද තරුණ කාලේ අලුත් ගමක පදිංචි වුන උන්.:rolleyes:මොනවද එහෙම උනාම විදින්න වෙන දුක් කරදර කියපල්ලා....:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි තියෙන වැදගත් පාටක තනිකඩ එකෙක් නං ගමේ ඉන්න ඇන්ටිලා දුවලව කොට ගවුන් අන්දලා ගෙදර ඉස්සරහින් නිතර එහාමෙහා එක්ක යන්න ඉඩ තියෙනව :love:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    සල්ලි තියෙන වැදගත් පාටක තනිකඩ එකෙක් නං ගමේ ඉන්න ඇන්ටිලා දුවලව කොට ගවුන් අන්දලා ගෙදර ඉස්සරහින් නිතර එහාමෙහා එක්ක යන්න ඉඩ තියෙනව :love:
    :cool::cool::cool::cool::D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගමේ මරණයක් වෙච්ච වෙලාවක අපත ගහල ඉන්නේ නැතුව පොඩ්ඩක් බැහැල උදව් වෙලා තියෙනවනම් ගොඩක් හොඳයි, මොකද දුර ඉන්න නෑදෑයෝ යාලුවන්ට කලින්, හදිසි කරදයකදී බුදු අම්මෝ කියනකොටම මොකෝ මල්ලි කෙස් එක කියල දුවන් ඉන්නේ අහල පහල එවුන් නිසා...
     
    • Like
    Reactions: JohnnySS

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කිරියේ ඉන්නවද තරුණ කාලේ අලුත් ගමක පදිංචි වුන උන්.:rolleyes:මොනවද එහෙම උනාම විදින්න වෙන දුක් කරදර කියපල්ලා....:eek:

    මම අාවා අවුරුදු 15-16න් විතර. ටික දවසක් කට්ටිය ඒක්ක සෙට් වෙන්නේ නැතුව ඉදලා. කටිටියගෙ හැසිරීම බලලා හෙමීට ෙසට් උනා. අවුරුදු උත්සවයක් ඒහෙම කලා . දැං කට්ටිය මාර ෆිට්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    කිරියේ ඉන්නවද තරුණ කාලේ අලුත් ගමක පදිංචි වුන උන්.:rolleyes:මොනවද එහෙම උනාම විදින්න වෙන දුක් කරදර කියපල්ලා....:eek:

    මට නම් එහෙම අත්දැකීමක් නෑ
    පේන විදිහට උබට ලියන්න දෙයක් තියෙනවා වගේ ලියපන් අපි කියවන්නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සල්ලි තියෙන වැදගත් පාටක තනිකඩ එකෙක් නං ගමේ ඉන්න ඇන්ටිලා දුවලව කොට ගවුන් අන්දලා ගෙදර ඉස්සරහින් නිතර එහාමෙහා එක්ක යන්න ඉඩ තියෙනව :love:

    14.gif

    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Math lagadi aluth thanakata yannai inne. Kottawa paththe .
    Athdakim thiyenawa nam kiyapalla. oya seen eka gana mamath hitha hitha inne.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mamath School giye vena gamaka (Thththage job eka nisa) passe ape eththama game geval hadala padinchiyata ava.mehe un mage diha balanne pita gam karayek diha balanava vage denatath hariyata assare karanan kenek ne.
    ekek dennek innava fit un.
    eka machn School yana kale idan set una gama un vage ne.
    mama adatath e town ekata giyahama ehe un, kadavala aya katha karanava town eke eka kelavaraka idan anik kelavarata payin giyoth yanna be lesiyen..hemoma aduranava..
    eth ban ekata den kadekata giyath mage diha pita ekek vege balanne..
    mata mage issra kale mathak venava ehe mata adatah gama vage denatath call ekak dila ona vedka karava ganna puluvan.ekata mehe...?
    ane manda ban den ithin ovata velavakuth ne job ekata yanava gedara enava.
     
    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    සල්ලි තියෙන වැදගත් පාටක තනිකඩ එකෙක් නං ගමේ ඉන්න ඇන්ටිලා දුවලව කොට ගවුන් අන්දලා ගෙදර ඉස්සරහින් නිතර එහාමෙහා එක්ක යන්න ඉඩ තියෙනව :love:

    :P:P:P