මචන් අත් දිග ready-made shirt ගත්තහම (15 1/2") ගොඩක් වෙලාවට ඒවගේ අත් දිග වැඩි. උබලා අත් හදාගන්න තැන් තියනවද ? (කොලබ) නැතිනම් අත්දිග shirt වල, අතේ දිග size කිහිපයකින් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් තියනවද ?




shop ekata gihin ubata ona size eka, eka eka brand valin aran adala balapan , brand eken brand ekata size venava , set vena brand eken digatama ganin
Thanks! මචන් උබ දන්නා විදිහට අතේ දිග අඩුම බ්‍රෑන්ඩ් මොනවාද ?
eka eka baran wala wenaskam tiyenawa godak welawata emaralad shirt honday,mamath 15.5 ganne emmreld walin anek brand hariyanne neha size wenas
Battaramulle nam tailor shop ekak tiyanawa..
oni wedak karanawa shirt/Tshirt/ pants oni deyak hadala denwa..
athdiga ganna kota tikak podi size ganin
15 1/5 short sleeve adinakota 15 long sleeve wage
mam ehema thamai normaly araganne
thanks මචෝ , මොකක්ද බත්තරමුල්ලේ ශොප් එක ?
rep+