අත්භූත සිදුවීම් දේශීය/ විදේශීය
අපි මේ ජීවත්වන සමාජයේ සාමාන්‍ය ජන ජීවිතයට ඔබ්බෙන් සිදු වූ හා වාර්තා වුනු අත්භූත සිදුවීම් අපි බෙදාහදා ගමු. ඔයාලත් දන්න සිදුවීම්/ වීඩියෝ තියෙනවනම් ෂෙයා කරන්න
රතු වැස්ස
කාලෙකට කලින් ලංකාවේ වගේම ඉන්දියාවෙත් ප්‍රසිද්ධ වෙච්ච දෙයක් තමයි මේ රතු වැස්ස. මතක නැත්තම් මෙන්න මේක බලලම ඉන්නකෝ
පංසලකින් හමු වූ අත්භූත සත්වයා
මෙයා ගැන අපේ ලංකාවේ අය නොදැනුවත් උනාට පිටරටවල් වලනම් මෙයා හරි ප්‍රසිද්ධයි. නමුත් සජීවීව මේ වගේ සතෙක් ඉන්නවා කියලා සාක්කියක් හම්බුනේ ලංකාවෙන්. මෙයා ජාන විකූර්ති වෙච්ච බල්ලෙක් වෙන්නත් පුලුවන්.
මෙන්න වීඩියෝ එක
මේ ටෙක්සාස් වලදි හමු වුනු සත්වයෙක්
මේත් ටෙක්සාස් වලින්ම හම්බු උනු තවත් සත්වයෙක්
ඇස් වලින් ක්‍රිස්ටල් ගල් වැටෙන ගැහැණු ලමයා
මෙය වාර්තා වෙන්නේ ලෙබනන් වලින්..සාමාන්‍යයෙන් දිනකට ක්‍රිස්ටල් ගල් කැට 8ක් විතර නිපදවෙනවලු
පියාඹන මිනිසා
ඉන්දියාවෙන් තමයි මේ සිදුවීමත් වාර්තා වෙන්නේ
බදුල්ලේ අහසේ දිස් වුනු චායාව
මේ වීඩියෝවේ සඳහන් වෙන විදියට නම් මේ සුරංගනාවෙක්
කවුද දන්නේ බදුල්ලේ හිටපු දිලිසෙන ලමයා ගැන. මම ඒක ගැන ටිකක් කරුණු හෙව්වා. වැඩි තොරතුරක් නෑ. ඒ ලමයා රෑට දිලිසෙනවලු . ඉතින් දෙමව්පියෝ මේ ලමයව පෙන්නලා සල්ලි එකතු කලාලු අන්තිමේ ලමයා අතුරුදහන් වෙලාලු. ඒත් එක්කම ඒ දවස් වල හිටියලු ඇඟ ඇතුලෙන් ඉදිකටු වගේ යකඩ කෑලි එලියට එන ලමයෙකුත්. බදුල්ල පැත්තේ කෙනෙක් වැඩිහිටි කෙනෙක්ගෙන් අහල ඒ විස්තරෙත් මේකටම එකතු කරන්න..
සුනාමි දවස් වලට කලින් මුහුදෙන් ගොඩට ආපු අමුතු මාලු
Exorcism හෙවත් ආරූඪ වීම
මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ලංකාවෙ අපිට. මේ තියෙන්නෙ එහෙම ආරූඪ වෙච්ච කෙනෙක්.
මේක නම් පිටරටක
මේ තියෙන්නෙ ඒ වගේ අත්භූත සිදුවීම් රැසක එකතුවක්
සංවාදයට විවෘතයි
මේක බලලා චූ කරන්න යන්න එහෙම බය නම් සේප් එකේ අම්මට හරි වයිෆ්ට හරි අඬගහන්න ලැජ්ජ වෙන්නෙපා.

Last edited: