https://news.sky.com/story/amp/nasa...dly-embarrassing-case-of-human-error-12931801
Latest
[url=https://ibb.co/7rQWRMJ]
[/URL]
------ Post added on Aug 2, 2023 at 11:21 AM
[/URL]------ Post added on Aug 2, 2023 at 11:21 AM
[/URL]කිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.
POCO එක කුස්සියට ගියත් බාත් රූම් ගියත් "රවුටරය සමඟ තිබූ සබඳතා නැති වුණා"දන්නෙ නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩුම් වෙනව.![]()
බාෂා ගොඩක් දාල තියෙන්නේ හම්බුනොත් ගෙනල්ලා දෙයි කියලා ද
රවුටරේ පේන මානෙ තිබ්බත් සිග්නල් නෑ ඒකට.POCO එක කුස්සියට ගියත් බාත් රූම් ගියත් "රවුටරය සමඟ තිබූ සබඳතා නැති වුණා"
OnePlus එකට බාත්රූම් එකටත් වයිෆයි ෆුල් කවරේජ් POCO එක දොර වහපු ගමං හුචස්රවුටරේ පේන මානෙ තිබ්බත් සිග්නල් නෑ ඒකට.
සින්හලෙන් තියෙන එකේ තියෙන්නෙකිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.
දැල් සැපද
කුස්සියෙ ඉඳගෙන උයන්න බෑ සින්දුවක් අහගෙන. හච් එකට රීලෝඩ් එකක් දාගෙන මම ෆෝන් එකෙන් නෙට් යන්නෙ.OnePlus එකට බාත්රූම් එකටත් වයිෆයි ෆුල් කවරේජ් POCO එක දොර වහපු ගමං හුචස්