අත්වැරදීමකින් Voyager 2 යානය සමග තිබූ සබඳතා නැති උනා. - NASA

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
    ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    කිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
    ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.

    බාෂා ගොඩක් දාල තියෙන්නේ හම්බුනොත් ගෙනල්ලා දෙයි කියලා ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    බාෂා ගොඩක් දාල තියෙන්නේ හම්බුනොත් ගෙනල්ලා දෙයි කියලා ද

    පෘතුවිය ගැන අදහසක් ගන්න
    මිනිහෙක්ගෙයි ගෑණියෙක්ගෙයි ෆොටෝ පොඩි ළමයෙක් හිනාවෙන සව්න්ඩ් එහෙමත් දාල තියෙන්නේ
    සිංහලත් තීනවා
    රාවණ ගැන නම් දාල නෑ
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    The Voyager mission team at NASA has been able to detect a signal from Voyager 2 after losing contact with the spacecraft, which has been operating for nearly 46 years.
    The mission team was pleasantly surprised to be able to detect the spacecraft’s “carrier signal” using the Deep Space Network, an international array of massive radio antennas that allows NASA to communicate with missions across the cosmos.
    If the Earth-based signals don’t reach Voyager 2, the spacecraft is already programmed to reorient itself multiple times a year to keep its antenna pointing in Earth’s direction. The next reset was already scheduled for October 15, and the team is hopeful that this program will allow communications to resume with Voyager 2.

    NASA hopes to extend the mission by another 3 years to complete the 50th anniversary of the Voyager.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කිලෝමීටර් බිලියන 19ක් දුරින්ලු තීන්නේ ඇන්ටෙනාව දශමයක් වෙනස් උනත් මෙහෙට වෙද්දී කිලෝමීටර් ලක්ෂ ගානක් වෙනස් වෙනවනෙ
    ඕකේ 1 එක දැන් කොච්චර දුරක් ගිහිං ඇතිද ඒකට දැන් පිට සක් වල ජීවින් හමුවෙලත් ඇති. එකේ රෙකොර්ඩ් එකක් තීනවා ගොඩක් රටවල් වල භාෂා වලින්.
    සින්හලෙන් තියෙන එකේ තියෙන්නෙ

    දැල් සැපද

    කියල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    OnePlus එකට බාත්රූම් එකටත් වයිෆයි ෆුල් කවරේජ් POCO එක දොර වහපු ගමං හුචස්
    කුස්සියෙ ඉඳගෙන උයන්න බෑ සින්දුවක් අහගෙන. හච් එකට රීලෝඩ් එකක් දාගෙන මම ෆෝන් එකෙන් නෙට් යන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Hyaenidae