අත්වැල සමාජ සත්කාරය.

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අත්වැල සමාජ සත්කාරය.

    අත්වැල සමාජ සත්කාරය

    මේ වැඩපිළිවෙල ගැන ආරංචි උනේ යාළුවෙක් ගෙන්.
    මේ ගොල්ලො කරන්නෙ, Facebook වගේ සෝෂල් මීඩියා හරහා කට්ටිය එකතු කරන් දුප්පත් පාසල් වල ළමයින්ට අවශ්‍ය දේවල් වලින් ආධාර කරන එක.

    මට විස්තර දීපු කෙනා, මේ වෙලාවෙ ඕන කරල තියෙන්නෙ, පොඩි ළමයින්ට අවශ්‍ය සපත්තු කියල කිව්වා. එයාලයට DSI එකෙන් යම්කිසි වට්ටමක් එක්ක 1150/= කට දෙනව කියලා.

    කවුරු හරි දන්නවද Bata එකෙන් හරි ඊට වඩා අඩුවට ගන්න පුළුවන්ද කියලා?

    පහළ ලින්ක් එකෙන් වෙබ් සයිට් එකට ගිහින් වැඩි විස්තර බලන්න.
    LINK

    2017-II-Athwela-Profile.pdf
     
    Last edited: