අත්සන වෙනස් කරන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අත්සන වෙනස් කරන්නේ කොහොමද?

    bank account, exams, id card application, debit card වගේ ඔක්කොටම දැනට දීපු අත්සන වෙනස් කරන්න ඔ්න. ඒක කරන්නේ කොහොමද?
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    බැන්ක් එකේ නම් පාස්බුක් නම් වෙන එකක් ගත්තම හරි. ස්ටේට්මන්ට් නම් ෆොම් එකක් ෆිල් කරලා අප්ඩේට් කාල හරි.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මගේ එක එක කාලෙට එක එක අත්සන් තිබ්බ බන්.. මේ ලගදි බෑන්ක් එකට ගියා අර
    HNB චිප් කාඩ් එක ගන්න.. අත්සන ගහන්න කිව්වා. ගැහුවම වරදිලු. පැය බාගයක්
    විතර ට්‍රයි කරා. අර කලින් ගහල තිබ්බ විදියටම ගහගන්න බැරිවුණා. :no::no:

    මගේ ID,License, Passport 3නේ තියෙන්නේ අත්සන් 3ක් බන්.. :confused::confused: අඩේ ඒ කියන්නේ ලීගලි ප්‍රශ්නයක් වෙන දෙයක්ද
    බන් මේ මන් කරලා තියෙන්නේ :confused::confused:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මගේ එක එක කාලෙට එක එක අත්සන් තිබ්බ බන්.. මේ ලගදි බෑන්ක් එකට ගියා අර
    HNB චිප් කාඩ් එක ගන්න.. අත්සන ගහන්න කිව්වා. ගැහුවම වරදිලු. පැය බාගයක්
    විතර ට්‍රයි කරා. අර කලින් ගහල තිබ්බ විදියටම ගහගන්න බැරිවුණා. :no::no:

    මගේ ID,License, Passport 3නේ තියෙන්නේ අත්සන් 3ක් බන්.. :confused::confused: අඩේ ඒ කියන්නේ ලීගලි ප්‍රශ්නයක් වෙන දෙයක්ද
    බන් මේ මන් කරලා තියෙන්නේ :confused::confused:

    :confused::confused: උඹ නම් මාර ඩයල් එකක්....
     
    • Haha
    Reactions: rukey184

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මටත් හරි හමන් අත්සනක් නැති සීන් එකක් තියනව
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මගේ එක එක කාලෙට එක එක අත්සන් තිබ්බ බන්.. මේ ලගදි බෑන්ක් එකට ගියා අර
    HNB චිප් කාඩ් එක ගන්න.. අත්සන ගහන්න කිව්වා. ගැහුවම වරදිලු. පැය බාගයක්
    විතර ට්‍රයි කරා. අර කලින් ගහල තිබ්බ විදියටම ගහගන්න බැරිවුණා. :no::no:

    මගේ ID,License, Passport 3නේ තියෙන්නේ අත්සන් 3ක් බන්.. :confused::confused: අඩේ ඒ කියන්නේ ලීගලි ප්‍රශ්නයක් වෙන දෙයක්ද
    බන් මේ මන් කරලා තියෙන්නේ :confused::confused:

    එකින් එකට වෙනස් නම් කේස් තමා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බෑන්ක් වල නම් වෙනස් කරන්න පුළුවන්..
    අපේ එකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා පරන අත්සනයි අලුත් අත්සනයි ගහලා..
    ඊට පස්සේ උන්ගේ සිස්ටම් එකේ අප්ඩේට් වෙනවා..
    ඕනම බ්‍රාන්ච් එකක සයින් වෙරිෆයි කරනකොට අලුත් අත්සන එන්නේ..
    අනිත් ඒවා නම් දිවුරුම් පෙත්සම් දීලා ටිකක් කට්ට කන්න වෙනවා..
    මටත් මහ පට්ට කැත අත්සනක් බං තියෙන්නේ..
    තාත්තා පොඩිකාලේ ඉන්ෂුවරන්ස් දාද්දි ගහපු අත්සන..
    වෙනස් කරගන්න කට්ට කන්න වෙන නිසා නිකම් ඉන්නවා..
    චෙක් වල අත්සන දැකලා සමහර උන් හිනාවෙනවා..:rofl::rofl:
     
    • Haha
    Reactions: rukey184