අත්හදා බැලීමෙන් වලකින්න

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඒ ලංකාවේ කොකා කෝලා නේ ...
    ලංකාවට එන්නේ original ma coca cola නෙවෙයි මචන්....
    බලන්න video එකේ coca cola බෝතල් දිහා ..... :P
    එකට මෙන්ටෝස් පැකට් එකක්ම කන්න ඕනේ...
     
    Last edited: