අත්‍යවශ්‍ය ආහාර මිල 70%කින් ඉහළට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    2020 අගෝස්තු සහ 2021 අගෝස්තු අතර කාලයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ගණන් 30% කින් ඉහළ ගොස් ඇත.

    ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබදව සමීක්ෂණය කරන aDVoCata නම් ආයතනය පවසන්නේ නොයෙකුත් කාරණා හේතුවෙන් එකම ආහාර ද්‍රව්‍ය කූඩයක මිල ගණන් 2019 ට සාපේක්ෂව 2021 වන විට 70% කින් ඉහළ ගොස් ඇති බවය.

    එහි සරළ තේරුම වන්නේ, 2019 වසරේ අගෝස්තු මාසයේ දී, සතියක පරිභෝජනය සදහා රුපියල් 757 ක බඩු ප‍්‍රමාණයක් මිලදී ගත් සාමාන්‍ය පන්තියේ පවුලක්, එම බඩු ප‍්‍රමාණය ම මිලදී ගැනීම සදහා,2021 වසරේ අගෝස්තු මාසයේ දී රු.1288 ක මුදලක් වැය කරන බවය.

    FB_IMG_1630213057797.jpg
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    2020 අගෝස්තු සහ 2021 අගෝස්තු අතර කාලයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල මිල ගණන් 30% කින් ඉහළ ගොස් ඇත.

    ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබදව සමීක්ෂණය කරන aDVoCata නම් ආයතනය පවසන්නේ නොයෙකුත් කාරණා හේතුවෙන් එකම ආහාර ද්‍රව්‍ය කූඩයක මිල ගණන් 2019 ට සාපේක්ෂව 2021 වන විට 70% කින් ඉහළ ගොස් ඇති බවය.

    එහි සරළ තේරුම වන්නේ, 2019 වසරේ අගෝස්තු මාසයේ දී, සතියක පරිභෝජනය සදහා රුපියල් 757 ක බඩු ප‍්‍රමාණයක් මිලදී ගත් සාමාන්‍ය පන්තියේ පවුලක්, එම බඩු ප‍්‍රමාණය ම මිලදී ගැනීම සදහා,2021 වසරේ අගෝස්තු මාසයේ දී රු.1288 ක මුදලක් වැය කරන බවය.
    මේක ඇත්ත වගේ. මාර්තු ඉදන් අගෝස්තු වෙනකන් බැලුවත් 15%-20% increase එකක් තියනවා.....
    සල්ලි අච්චු ගැහුවට උද්දමනය නගින්නේ නැහැ කියලා ඔස්තාර් ලා කියනවා නේ. ඕක කුහක ජෙප්පන්ගේ වැඩක්.............
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අවුලක් නෑ පඩිත් වැඩි උනා නේ ඔය ගානම වගේ හැමෝටම . කොහොමත් cost of living වැඩි එක දියුණු රටක ලක්ෂණයක්. assචර්ය කරා යන ගමනේ ඔහොම දේවල් වෙන්ව..
    ඒ වැඩි කරපු පඩිය ගෙවන්නෙත් සල්ලි අච්චු ගහල සහ මහජනතාවගේ බදු වලින් නිසා
    මහජනතාවගේ පිටට තමයි ඒ බරත් වැටෙන්නේ .
    අර ගෝතය ආපු ගමන් ලක්ෂෙකටද කොහෙද අලුතෙන් රස්සාත් දුන්න .
    හිතපන්කෝ ඉතින් මිනිස්සු කොහොමද මුන්ව නඩත්තු කරන්නේ කියල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NCPI, CCPI දර්ශකවලට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නොවන, මිල වෙනස් නොවෙන ද්‍රව්‍ය ඇතුලත් කරල තියෙනව. උදා. සිසිල් බීම

    මේ නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩි උනාට උද්ධමනය වැඩිවෙන්නෙ නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    ආන්ඩුව ආයෙත් වැඩ පෙන්නයි...
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අනේ ඇත්තට, මොනාද බන් ඔය 70%කින් මිල ඉහල ගිහින් තියෙන අත්යවශ්ය දේවල්????
    මටත් පුදුමයි. බියගම නම් සාමාන්‍ය මිලටම තමයි බඩු විකුණන්නේ.
    ගණන් වැඩි වෙලා තියෙන්නේ සුඛෝපභෝගී දේවල්.
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කුහක ජෙප්පෝ බිල්ලෝ මවනවා. පුළුවන් නම් දාපන් ඔය වැඩි වුනා කියන බිලක ෆොටෝ එකක්.
    ඔට්ටුයි බෑ. එඩිට් නොකර රියල් බඩු මිලක ෆොටෝ එකක් දාපන්.

    800 ට වගෙ තිබ්බ සන්ස්තා 20/40 ෆො ස්ට්‍රොක් ඔයිල් කෑන් එක අද 1175 යි
    කැස්ට්‍රොල් 20/50 තිබ්බෙ 1100 ට , අද 1600 යි
    ඕව අතවශ්‍ය දේවල්ද? සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන දේවල්ද? පිස්සු නැත්නම් ශෝක්
    ------ Post added on Sep 8, 2021 at 10:52 AM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    අනේ ඇත්තට, මොනාද බන් ඔය 70%කින් මිල ඉහල ගිහින් තියෙන අත්යවශ්ය දේවල්????
    Ekane bung keells eka thama 2019 ganan ma thamai,
    Gu an pi gon badu daana ponna thread

    පෙට්‍රල්, බේත්, පොල් වගේම,
    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලත් මිළ වැඩි උනා තමයි මචං.. ඒත් මේ ඒක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි! 🤓
    Ow aththa okkomata kalin kabbata pension ekak hadala deela governor karanna one
    ------ Post added on Sep 8, 2021 at 10:58 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය NCPI එකටයි CCPI එකයි නම් කොහොමත් විශ්වාස කරන්න අමාරුයි. යල් පැනපු දේවල් තියෙන්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Similar threads