අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:lol::lol::lol::lol::lol::lol::lol:

disneyland1.jpg

:lol::lol::lol:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    *********.උදේම ආවද ලේ කෝප කරන්ඩ :angry::angry::angry::angry::angry:

    Do not post bad word in public.plz read our EK forum Rules

    *******************************************
    /mod
     
    Last edited by a moderator:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Colombo amongst worst cities

    Tuesday, 22 February 2011 08:30

    Cmb_60.jpg
    Colombo has been ranked among the worst 10 livable cities in the world by the Economist Intelligence Unit's (EIU) Liveability Survey released this month. According to the survey, Colombo is placed 131 out of 140 cities.

    The index ranks cities with an overall rating which is then subdivided into categories of Stability, Healthcare, Culture & Environment, Education and Infrastructure- on a scale from 100 to 0 with hundred being the "ideal" and zero "intolerable".

    According to the survey, "the concept of liveability is simple: it assesses which locations around the world provide the best or the worst living conditions."

    Interestingly the highest ranking cities are located in Australia and Canada- the countries with the largest Sri Lankan Diaspora. Vancouver, Canada is at the top, followed by Melbourne. Toronto, Calgary, Sydney, Perth and Adelaide fall within the top ten. Other top ten contenders include Auckland (New Zealand), Helsinki (Finland) and Vienna (Austria).

    Sri Lanka heads the low-rankers with an overall rating of 48.5 followed by Dakar (Senegal), Tehran (Iran), Douala (Cameroon), Karachi (Pakistan), Algiers (Algeria), Lagos (Nigeria), Port Moresby (Papua New Guinea) and Dhaka (Bangladesh) respectively. The bottom spot is held with an overall rating of 37.5 by Harare, Zimbabwe.

    Despite heavy investments on infrastructure in the year 2010, Colombo received just an average satisfactory 51.8 points for infrastructure. The infrastructure component judges transport, quality of road network, quality of public transport, quality of regional or international links and availability of good quality housing and utilities; quality of energy provision, quality of water provision, and quality of telecommunications infrastructure.

    Despite the Ministry of Defense' taking over of the Urban Development Authority in May 2010, Colombo has received only a score of 45 for stability and 47.7 for culture and environment. The culture aspect looks into corruption, discomfort to travelers, social/religious restrictions and the level of censorship.

    Could major development projects such as the Colombo seafront expansion and the construction of Shangri-La hotel boost the liveability ranking of the capital city, which is eyeing to become Asia's little miracle? (Dianne Silva)


    Source : Daily Mirror ( 22nd FEBRUARY 2011 ) - Front Page

    http://www.dailymirror.lk/top-story/9930-colombo-amongst-worst-livable-cities-.html


    NICE ISN'T IT ???? SUBA ANAAGATHAYAK
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Colombo amongst worst cities


    NICE ISN'T IT ???? SUBA ANAAGATHAYAK

    ඉතින් ඔය ටිකනෙ යකෝ මේරටේ වැඩිහරියක් මිනිස්සුන්ට කරගන්ඩ ඕනවුනේ.ආශ්චර්යක් බලාගන්ඩ ඕනෙ වුනා.ඔය පේන්නේ ආශ්චර්ය.ආසියාවේ ආශ්චර්යනෙ කරනව කිව්වේ ඔය කරල තියෙන්නේ දැන් ලෝකෙම ආශ්චර්ය.:angry::angry::angry:
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    gedatta genath denne naha kadeta gihin balapan

    යකෝ උඹලට මේ හුජ්ජ කොල්ල ගැන දුක හිතෙන්නේ නැද්ද:sorry::sorry:
    ඊයේ කොහෙන්දෝ අහුලගත්ත ෆොටෝ ටිකක් දාලා මෙතන rep හිගාකල යන්තම් කොටුව නිල් කරගත්ත;);)
    අද අයෙමත් රතුවෙලා:rolleyes::rolleyes:
    මුට ගොඩයන්නම බැහැ වගේ:lol::lol:
    Thread එකක් දැම්මොත් ඉවරයි
    :P:P
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    යකෝ උඹලට මේ හුජ්ජ කොල්ල ගැන දුක හිතෙන්නේ නැද්ද:sorry::sorry:
    ඊයේ කොහෙන්දෝ අහුලගත්ත ෆොටෝ ටිකක් දාලා මෙතන rep හිගාකල යන්තම් කොටුව නිල් කරගත්ත;);)
    අද අයෙමත් රතුවෙලා:rolleyes::rolleyes:
    මුට ගොඩයන්නම බැහැ වගේ:lol::lol:
    Thread එකක් දැම්මොත් ඉවරයි
    :P:P




    Monawa karannda ban uge gonkam walata
    Windows8 ta naana wathura ne naana ona unama EK ekata post danawa
    Ape kollo tika uwa hodata nawala denawa hebei guu walin thama :D:D:D
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මේ තකහනියක් බඩුමිල අඩුකලේ මහජනතාවගෙ දුක ගැන හිතලද එහෙම නැත්තම් ලබන මාසෙ ඡන්දෙ ගැන හිතලද? :P මහ මැතිවරනයට කලින් පෙට්‍රල් මිල අඩු කරලා ඡන්දෙ දිනපු ගමන් ආයෙ වැඩි කලා වගේ ඡන්ද ගුන්ඩුවක් තමා මේකත්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    " සහල්, අල, ලූනු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වනවිට පහත වැටී ඇත. සම්බා සහල් කිලෝව රුපියල් 68ටත්, කුකුල් මස් 280 ත් 320 ත් අතරද, බිත්තර 12.50 කටත්, හාල්මැස්සන් කිලෝව 326 ටත් අල රුපියල් 60 ටත්, ලොකු ලුණු 60 ටද මිලට ගැනීමට හැකිවී තිබේ.

    රජය නිරතුරුවම වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකර පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් දිගටම සිදුකරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය කියා සිටී. "

    healthy_foods.jpg


    මෙම දීමනාව මැතිවරණ සමයේ පමණක් බව කරුණාවෙන් සලකන්න.
    *කොන්දේසි සහිතයි:rolleyes:

    ඔන්න උඹේ News එකේ පොඩි අඩුපාඩුවක් තිබිල මං ඒක හරි ගැස්සුව.:cool:
     
    • Like
    Reactions: Nadz19

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Mathaka nehene ape unta :D chandeta kapati kam korana ewwa munta therenne nadda manda :D chande iwara una gaman apahu rocket wage badu mila ihalata :D giya parath ehemane