අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් සූදානම් කරගන්න.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Mata hitenawa mun tarahatath ekka masa 3k witara lock down karai kiyala aye etakota lockdown illala keghana ekak ne
    මාස3ක් වහයි පම්කක්. සතියක් වහන්නත් ගත්ත කාලයක්. මේ වහන්නෙත් එන ප්‍රෙෂර් එක වැඩි නිසා ඇපෙන් බේරෙන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    වැහුවා පම්කක්

    එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

    :lol::lol::lol::lol::lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    වැහුවා පම්කක්

    එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

    :lol::lol::lol::lol::lol:
    E kiyanne okkoma sinhalu rasthiyaduwe kiyana eka thamai 😂😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    ලොක්ඩවුන් කම්ඩම්ඩ් 100%
    🔴මහනායකවරුන්ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යමින් රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති පැවසූ බව අමාත්‍ය ගාමිනි ලොකුගේ ප්‍රකාශ කරයි. ඒ ජනාධිපතිතුමාගේ විශේෂ සාකච්ඡාවක් අවසානවී පිටවී යන මොහොතේදි

    🔴 Nationwide Lockdown in effect from 10pm today (20/08) to Monday (30/08). All essential services will function as normal. (dailymirror)
    Gotto katha nokara, wadi chanden rate maha eka una miniha, jathiya amathanne keeyatada? Eka eka dammala katha karannada 69 lasse minihata chande dunne?
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    අත්‍යවශ්‍ය සේවා , ආයෝජන කලාප හැර කියලා කියයි. ඕවා වහන්නේ නෑ ...............
    ඔවා වහුවොත් කොරෝනා වලට වඩා සෙට් එකකට මැරෙන්න වෙන්නේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොන්ඩම් යැස්මින් යහමින් සුදානම් කරගන්න.
    අනවශ්‍ය ගැබ්ගැනිම් වලකාගෙන මෙවන් රටක ළමුන් ඉපදිම වලකමු
    moods eka dan 554
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Mata hitenawa mun tarahatath ekka masa 3k witara lock down karai kiyala aye etakota lockdown illala keghana ekak ne
    ඔව් මට හිතෙනවා එතකොට මුන්ට අය වැදලා තමා අයින් කරගන්න වෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    මම කිව්වේ. නිරෝධායන ඇදිරි නීති විතරයි 30 වෙනකන්. අත්‍යවශ්‍ය සේවා, වෙළද කලාප , වගේ ඒවා වැඩ. ඕවා නවත්තන්නේ නෑ

    සවෙන්ඩ කිව්වා දැන්
    Welanda kalapa wala un gewal walata yanne nadda? Lol mara logic mewa.
     
    • Like
    Reactions: dilann

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mata hitenawa mun tarahatath ekka masa 3k witara lock down karai kiyala aye etakota lockdown illala keghana ekak ne

    Ow. Food supply ehema organise karana ekak na. Lockdown illuwanam kaapallako kiyala strict edi wage ai lockdown no illannama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ඒවා වැඩ කරයි. ඕවා රටේ 30%ක් කවර් කරනවා. ඕවා ඇරන් රට වහන එක ජෝක් එනක්
    අඩෝ එහෙම කියන්න එපා අපි පිලිවලකට වැඩකරනවා. සියලුම නීරෝදායනය නීතිවලට අනුව.
     
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    http://nethnews.lk/article/88634

    මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවාවන්ට සම්බන්ධ පිරිස් මෙන්ම අපනයන කේෂ්ත්‍රය, ඇගලුම්, කර්මාන්තශාලා, කෘෂි කාර්මික කටයුතු සහ ඖෂධ අලෙවි සැල්වල සේවකයින්ට සිය අනන්‍යතාවය ඔප්පු කර පෙන්වා ගමන් කිරිමට හැකියාව ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
     
    • Like
    Reactions: kasun090354t