අත්‍යවශ්‍ය දෑ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අත්‍යවශ්‍ය බඩු ගන්න කිව්ව ද?
    මම නම් තාම මුකුත් ගත්තෙ නෑ. මොනව කරන්නද හිතාගන්න බෑ.

    නුගේගොඩ පැත්තට ලොකු අවුලක් වෙයි ද කොරෝනා කේස් එකෙන්?
    ​
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    අත්‍යවශ්‍ය බඩු ගන්න කිව්ව නේද?
    මම නම් තාම මුකුත් ගත්තෙ නෑ. මොනව කරන්නද හිතාගන්න බෑ.

    නුගේගොඩ පැත්තට ලොකු අවුලක් වෙයි ද කොරෝනා කේස් එකෙන්?
    ​
    කොයි වේලාවේද bun එහෙම කිව්වේ? මමත් මහරගම, සිරාවටම එහෙම සීන් එකක් tieyenawada
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොයි වේලාවේද bun එහෙම කිව්වේ? මමත් මහරගම, සිරාවටම එහෙම සීන් එකක් tieyenawada
    ශවේන්ද්‍රයා කිව්ව කියල කට්ටිය දාලා තියෙන්නෙ මන් මේ දැන් දැක්කෙ.
     
    • Like
    Reactions: hodakolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,037
    50,359
    113
    සේදවත්ත
    අත්‍යවශ්‍ය බඩු ගන්න කිව්ව නේද?
    මම නම් තාම මුකුත් ගත්තෙ නෑ. මොනව කරන්නද හිතාගන්න බෑ.

    නුගේගොඩ පැත්තට ලොකු අවුලක් වෙයි ද කොරෝනා කේස් එකෙන්?
    ​
    මුකුත් වෙන් නෑ , බය නම් මාස්ක් නොදා ඉදපන් කෝමත් හිරේදී නිකං කෑම ලැබෙනවා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    oya prasne methana thread daala ahanna taran umba immature da?
    danma gihin badu tikak araganin.
    ඉන්නෙ තනියම. කන්නෙ යලට මාහට වගේ. ගන්න දේවල් ස්ටොක් කරන්න ෆ්‍රිජ් නෑ බන්. එළවළු කොහේ තියන්න ද? මාළු කොහේ තියන්න ද?​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොමත් වසංගත ආවා නැතා අත්‍යාවශ්‍ය වියලි කෑම බීම මාසෙකට විතර හරියන්න ස්ටොක් එකක් මේන්ටේන් කරපල්ලා.
    ගියපාරත් ලොක්ඩවුන් කියලා ලොකු කෙලියක් වුනේ නෑ මාසෙකට බඩු ගෙදර තිබුන නිසා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,247
    2
    10,827
    113
    Home Sweet Home
    monada ganne ubala ?
    list ekak dapalla , puluwan widihata ganna :(

    mayina wena ekak kiyala

    රටම ලොක් ඩවුන් නොකිරීමට හේතුව අගමැති කියයි​

    ------ Post added on Apr 28, 2021 at 6:54 PM
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,952
    6,410
    113
    ඕනවට වඩා දගන්න එපා බන් ..ලොරි එයි ඕන තරම්..මේපාර ගියපාරට වඩා පාස් දෙයි...
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    ඉන්නෙ තනියම. කන්නෙ යලට මාහට වගේ. ගන්න දේවල් ස්ටොක් කරන්න ෆ්‍රිජ් නෑ බන්. එළවළු කොහේ තියන්න ද? මාළු කොහේ තියන්න ද?​
    උබට පුලුවන් මැගී එක්ක බිත්තර කාලා ගොඩ් කෙනෙක් වගේ ජීවත වෙන්න
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    උබට පුලුවන් මැගී එක්ක බිත්තර කාලා ගොඩ් කෙනෙක් වගේ ජීවත වෙන්න
    ade god ko bn u huga kalekin awe na ned kiriya paththe :eek:
     
    • Like
    Reactions: Kodiya97