අත්‍යවශ්‍ය දෑ

Sen-lu

Well-known member
  • ඉන්නෙ තනියම. කන්නෙ යලට මාහට වගේ. ගන්න දේවල් ස්ටොක් කරන්න ෆ්‍රිජ් නෑ බන්. එළවළු කොහේ තියන්න ද? මාළු කොහේ තියන්න ද?
    සැමනුයි පරිප්පුයි තමා එහෙනම්.
     
    • Love
    Reactions: Solo Rider

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොහොමත් වසංගත ආවා නැතා අත්‍යාවශ්‍ය වියලි කෑම බීම මාසෙකට විතර හරියන්න ස්ටොක් එකක් මේන්ටේන් කරපල්ලා.
    ගියපාරත් ලොක්ඩවුන් කියලා ලොකු කෙලියක් වුනේ නෑ මාසෙකට බඩු ගෙදර තිබුන නිසා.
    උබලට ෂල්ලි යැති නෙ
     
    • Like
    Reactions: Solo Rider

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ehema ekak kivve na ban eka fake news ekak.
    http://www.dailymirror.lk/top_story...e-prepared-if-patient-numbers-rise/155-210791

    ඉන්නෙ තනියම. කන්නෙ යලට මාහට වගේ. ගන්න දේවල් ස්ටොක් කරන්න ෆ්‍රිජ් නෑ බන්. එළවළු කොහේ තියන්න ද? මාළු කොහේ තියන්න ද?
    :no: :no: giya paara lock down eke mokada kale?
    ------ Post added on Apr 28, 2021 at 8:18 PM
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඉන්නෙ තනියම. කන්නෙ යලට මාහට වගේ. ගන්න දේවල් ස්ටොක් කරන්න ෆ්‍රිජ් නෑ බන්. එළවළු කොහේ තියන්න ද? මාළු කොහේ තියන්න ද?
    එළවලු තුනී කරලා තියපන් ලෑල්ලක් උඩ
    චිලිපේස්ට්, ජෑම්, පාන්පිටි ගනින් රොටි කන්න
    මැගී, කොත්තුමී පෙට්ටියක් ගනින් කෑලි 48
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    http://www.dailymirror.lk/top_story...e-prepared-if-patient-numbers-rise/155-210791

    :no: :no: giya paara lock down eke mokada kale?
    ------ Post added on Apr 28, 2021 at 8:18 PM

    එළවලු තුනී කරලා තියපන් ලෑල්ලක් උඩ
    චිලිපේස්ට්, ජෑම්, පාන්පිටි ගනින් රොටි කන්න
    මැගී, කොත්තුමී පෙට්ටියක් ගනින් කෑලි 48
    ඇයි බන් එළවළු ලෑල්ලක් උඩ තුනී කරන්න කිව්වෙ? මොකද්ද විශේෂත්වය?

    ඕනවට වඩා දගන්න එපා බන් ..ලොරි එයි ඕන තරම්..මේපාර ගියපාරට වඩා පාස් දෙයි...
    2/3 දාගන්න තිබුණ පුක් අමාරුව දැන් නෑ කියල තේරුන් නැති ද? උබ අද ගොළු බීරී එකෙක් ද? මැදමුලනෙ වල් ගූ තල්ලි
    ------ Post added on Apr 28, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඇයි බන් එළවළු ලෑල්ලක් උඩ තුනී කරන්න කිව්වෙ? මොකද්ද විශේෂත්වය?
    ------ Post added on Apr 28, 2021 at 10:04 PM
    thuni karala thibbama wathaya hodata ehe mehe yana nisa narak wenne naha machan
    lallak uda thibbama kal thiyenawa