අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නවත්වයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔය නොතේරුම් කම නෙමේ මචන් තියෙන පරවේණී වහල්කම..ඕව අත්යවශ්යද නැද්ද කියල ඕනම ගොනෙක්ට තේරෙනවනෙ....ඔය මොකුත් ඕනෙ නැ.. තමන්ගෙ රටේ මහ බැoකුවට රනිලපු එකට ඕකුන් මීක් කියනවද, කවදාවත් නැ ..මහ බැකුව හොරාකෑවත් රනිල හොදයි ඔකුන්ට, ඕකුන් වහල්ලු...

    මුන් ගැන මම මුකුත් කියන්නේ නැහැ. උන් එක අතකට හොදයි. මොකද එළිපිටම රනිල්ට කඩේ යන නිසා. එත් මෙතැන සෙට් එකක් ඉන්නවා ඇගට පතට නොදැනී හිමින් සීරුවේ රනිල්ට කඩේ යන අය. ඉන්නේ මද්‍යස්ථ මතධාරීන් විදියට. හැබැයි පොඩ්ඩක් ඇවිස්සුවහම තමයි කොකාගේ සුද මතු වෙන්නේ.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඔය නොතේරුම් කම නෙමේ මචන් තියෙන පරවේණී වහල්කම..ඕව අත්යවශ්යද නැද්ද කියල ඕනම ගොනෙක්ට තේරෙනවනෙ...

    hariyata arthikaya manage karala thibba nam ada ape ratata me wage thathwayak udaa wenne naha machan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ගැන මම මුකුත් කියන්නේ නැහැ. උන් එක අතකට හොදයි. මොකද එළිපිටම රනිල්ට කඩේ යන නිසා. එත් මෙතැන සෙට් එකක් ඉන්නවා ඇගට පතට නොදැනී හිමින් සීරුවේ රනිල්ට කඩේ යන අය. ඉන්නේ මද්‍යස්ථ මතධාරීන් විදියට. හැබැයි පොඩ්ඩක් ඇවිස්සුවහම තමයි කොකාගේ සුද මතු වෙන්නේ.

    :yes::yes: ඔව් දවස් දෙකක්ට විතර කලින් ඔය මද්යස්ත ඩයල් දෙකක් මාත් එකක පැටලුනා..රනිලගෙ ගුන වයන්ඩ දගලපු දැගලිල්ලක් පුදුම අප්පිරියාව්ක් ඇති උනේ, තමන්ට මෙහෙම කෙලවෙලත් තවත් උක දෙන මීහරක් ඉන්නවනෙ කියල හිතල..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :yes::yes: ඔව් දවස් දෙකක්ට විතර කලින් ඔය මද්යස්ත ඩයල් දෙකක් මාත් එකක පැටලුනා..රනිලගෙ ගුන වයන්ඩ දගලපු දැගලිල්ලක් පුදුම අප්පිරියාව්ක් ඇති උනේ, තමන්ට මෙහෙම කෙලවෙලත් තවත් උක දෙන මීහරක් ඉන්නවනෙ කියල හිතල..

    :yes::yes::yes:
    මාත් එක බල බල හිටියේ:rofl:. මහා දාර්ශනික වචන දාන එක්කෙනෙක් හිටිය P අකුරෙන් පටන් ගන්න
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉතින් බන්, ඕව ගෙන එක නවත්තල රට ඇතුලේ හැදුවනම් ඉවරනේ අපිට ඕන දේවල් අපිම නිෂ්පාදනය කර ගන්න
    රජ කාලේ හාල් පිටට පටවපු ජාතියනේ සිංහලු

    රට ඇතුලේ දුවන වාහන ටිකත් රට ඇතුලෙම හදපල්ලකෝ...

    දම්මික පෙරේරලා රොහාන් පල්වත්තල ගේමට බහින්න ඕන බන් හරි නම්....

    ehemama karanna behe ban
    owa lankawa athule hadanna specific skill set ekak thiyena un adui e e industry wala.
    pitarata investors la, entrepreneurs la awilla e industries lankawe patan ganneth nehe moko me sakkili deshapalanen kappam ganna hinda. ambanata tax gahana hinda. lankawe ayatath ehemama hama.
    ithin ewa import karana eka thama karana ekama magula.
    dan balapan lankawe wathman wathawaranayath ekka mona foreign company ekada lankawe aluthin industry ekak patan ganna risk ekak ganne?
    aye balu ballek enne nehe. giya anduwen karapu okkoma projects bageta nawaththuwa.
    ithin me anduwen patan gaththa mokakhari magulak thiyenawanam ilaga anduwen ewa nawaththai.

    lankawe politics sudda pawithra karanne nathuwa new industry, technology develop karanna patta kattak kanna one.

    mokak hari kupadiyak dala uba kiwwa widihata wahanayak haduwa kiyamu. kauda e wahana ganne? kisima wagakimak nane. e wagema thamai anith industries uth. specially godak popular stuff like electric items, vehicles. market ekak nehe anika kisima pramithiyak nehe.
    vehicles hadanawanam foreign mother company ekak yatathe thama karanna one. ehema kisi company ekak lankawe invest karanne ne athmekata wela thiyena dewal ekka
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    me aya mona kaaleda bang inne ? oya list eke thiyena bohomayak baanada athyawashya baanda ganayata daanna puluwan. yako api jeewath wenne 2018 awurudde. haththa ganan wala newei :rofl:
    මේවා බලල හදලා තියෙන්නේ ඩොලර් යන ප්‍රමානය අනුව.මේවා බ්ලොක් කරොත් හුගක් ඩොලර් ඉතිරි කරගන්න පුලුවන් කියලා පේන්න ඇති.ටයර් ලංකාවේ හදනවා.සෙන්ට් එහෙම වැඩක් නෑ.මම ජීවිතේට සෙන්ට් දාන්නේ නෑ.ඒ.සී නැතිව ඉන්න පුලුවන්.ෆ්‍රිජ් එහෙම හැම ගෙවල් වලම තියෙනවා.මේක තාවකාලික දෙයක්.ජනවාරි වෙනකොට ඕවා ආපහු පවතින මට්ටමට යනවා.ට්‍රම්ප් කාරයාට දිගටම ඩොලර් එක එක්ක පිස්සු කෙලින්න බෑ.මොකෝ ඕක එක වෙලාවක බැක් ෆයර් වෙනව උන්ටම.ආසියාවේ ඩොලර් නැති උනාම උන්ගේ බිස්නස් වලට ආසියාවෙන් එන ආදායම බරපතල ලෙස කඩාගෙන වැටෙනවා.එතන ලොකු ආර්ථික අවපාතයක් මතු වෙනවා.මේක ඇමරිකාවට දරන්න බෑ.අන්න එතනදි ආපහු ඩොලර් ආසියාවට එවනවා.මාස තුනයි උපරිම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    මාත් එක බල බල හිටියේ:rofl:. මහා දාර්ශනික වචන දාන එක්කෙනෙක් හිටිය P අකුරෙන් පටන් ගන්න

    :yes::yes: ඔව් ඔව් මධයස්ත මතදාරී P ගෙ හෙලුව ලස්සනට පෙනුන..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes::yes:
    මාත් එක බල බල හිටියේ:rofl:. මහා දාර්ශනික වචන දාන එක්කෙනෙක් හිටිය P අකුරෙන් පටන් ගන්න

    :yes::yes: ඔව් ඔව් මධයස්ත මතදාරී P ගෙ හෙලුව ලස්සනට පෙනුන..

    P = Pessimist නේද? ඕකා මම දැක්ක දවසක් සිරිකොතේ රනිල් හාමුගේ වළන් හට්ටි හෝදනවා. මොනවා වුනත් හොඳට Vim එහෙම දාල හෝදනවා දැලි කුණු යන්න. :yes:

    මොනවා වුනත් රනිල් හාමු කරුණා අම්මාන්ව කොටි සංවිදානෙන් කඩපු නිසා තමයි අවුරුදු 30ක් තිස්සේ තිබ්බ යුද්දේ මහින්දට ඉවර කර ගන්න පුළුවන් වුනේ. ඒ අතින් අපි රනිල් හාමුට ණයගැතියි. :yes:

    mumbai-india-10-january-2015-indian-man-washing-dishes-by-a-street-drain-away-in-mumbai_41afbvtv__F0000.png

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes: ඔව් දවස් දෙකක්ට විතර කලින් ඔය මද්යස්ත ඩයල් දෙකක් මාත් එකක පැටලුනා..රනිලගෙ ගුන වයන්ඩ දගලපු දැගලිල්ලක් පුදුම අප්පිරියාව්ක් ඇති උනේ, තමන්ට මෙහෙම කෙලවෙලත් තවත් උක දෙන මීහරක් ඉන්නවනෙ කියල හිතල..

    ඊයෙ ඇත්ත කියපු එකට තාම රිදිල දඟලනව භූමිතෙල් නාපු ගැරඬිය වගේ. මක් කරන්නද. දේශපාලන වහල්භාවයට ලක් වුනාම ඔහොම වෙනව :( රටට මෙච්චර විනාශයක් කරපු මහින්ද වගේ ද්‍රෝහියෙක්ට අම්මප උඹ තාම කඩේ යනවනෙ :( ඇත්තටම රට ගැන දුකයි බං උඹ වගේ උන් දේශපාලනය ගැන දක්වන අදහස් දකිද්දි :( රනිල් රට වෙනුවෙන් කරන කැපකිරීම උඹට ඇස් දෙක ඉස්සරහට අරං ගෙනත් පෙන්නුවත් පේන්නෑ :no: ඕකට කියන්නෙ වහල්කම කියල.
     
    Oct 16, 2018
    22
    3
    0
    බොරු වැඩ කරන ආණ්ඩුවක්. මිනිස්සු නොමග යවන වැඩ කරලා රවට්ටන කාලකන්නි ඉන්න ආණ්ඩුවක්. ආපු දවසෙ ඉඳන් කරන්නෙ තනිකර බොරුව විතරමයි. :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඊයෙ ඇත්ත කියපු එකට තාම රිදිල දඟලනව භූමිතෙල් නාපු ගැරඬිය වගේ. මක් කරන්නද. දේශපාලන වහල්භාවයට ලක් වුනාම ඔහොම වෙනව :( රටට මෙච්චර විනාශයක් කරපු මහින්ද වගේ ද්‍රෝහියෙක්ට අම්මප උඹ තාම කඩේ යනවනෙ :( ඇත්තටම රට ගැන දුකයි බං උඹ වගේ උන් දේශපාලනය ගැන දක්වන අදහස් දකිද්දි :( රනිල් රට වෙනුවෙන් කරන කැපකිරීම උඹට ඇස් දෙක ඉස්සරහට අරං ගෙනත් පෙන්නුවත් පේන්නෑ :no: ඕකට කියන්නෙ වහල්කම කියල.

    මහින්ද අවුරුදු 10ක් ඉඳලත් කරපු නැති දේවල් කරන්න වෙන්න ඇති ආපහු ගේන්න හදන්නේ. රනිල් හාමුට අවුරුදු 10ක් ලැබුනා නම් මේක සිංගප්පූරුවක් කරලා තමයි පස්ස බලන්නේ. එහෙව් නායකයෙක් එතුමා. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද අවුරුදු 10ක් ඉඳලත් කරපු නැති දේවල් කරන්න වෙන්න ඇති ආපහු ගේන්න හදන්නේ. රනිල් හාමුට අවුරුදු 10ක් ලැබුනා නම් මේක සිංගප්පූරුවක් කරලා තමයි පස්ස බලන්නේ. එහෙව් නායකයෙක් එතුමා. :yes:

    මුන්ට කිව්වට තේරෙන එකක්යැ. රට සංවර්ධනය කරගෙන එනකොට බල තන්හාකාරයන්ගෙ පච අහල ආණ්ඩු පෙරලනව. 2020දි වෙන්නෙත් එච්චරම තමා. මුන් වගේ බයියො ඉන්න කං කොහෙ රට දියුණු කරන්නද :( රනිල් මහත්තයට මේ ආණ්ඩුව 2011දි හම්බවුනා නං මෙලහට රට සෑහෙන්න දියුණුයි. කොහෙද මුන් තුනෙන් දෙකක් අරං දෙන්න ඕනෙ වුනානෙ. ඔය දීල කරගත්තෙ. අන්තිමට රනිල් මහත්තයම යංතං ඇවිල්ල රට බේරගත්ත. දැන් ඒව මතක නෑ
     
    Oct 16, 2018
    22
    3
    0
    ඊයෙ ඇත්ත කියපු එකට තාම රිදිල දඟලනව භූමිතෙල් නාපු ගැරඬිය වගේ. මක් කරන්නද. දේශපාලන වහල්භාවයට ලක් වුනාම ඔහොම වෙනව :( රටට මෙච්චර විනාශයක් කරපු මහින්ද වගේ ද්‍රෝහියෙක්ට අම්මප උඹ තාම කඩේ යනවනෙ :( ඇත්තටම රට ගැන දුකයි බං උඹ වගේ උන් දේශපාලනය ගැන දක්වන අදහස් දකිද්දි :( රනිල් රට වෙනුවෙන් කරන කැපකිරීම උඹට ඇස් දෙක ඉස්සරහට අරං ගෙනත් පෙන්නුවත් පේන්නෑ :no: ඕකට කියන්නෙ වහල්කම කියල.

    හුත්තො ගැරඬින්ට භූමිතෙල් ගගහ හිටිය ඇති. උබේ නැට්ටට උන් ගිනි තියන්න ඉස්සෙල්ලා ගැරඬි එක්ක හරි එකතු වෙලා මොනා හරි කරපන් ආණ්ඩුව පන්නන්න. :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඊයෙ ඇත්ත කියපු එකට තාම රිදිල දඟලනව භූමිතෙල් නාපු ගැරඬිය වගේ. මක් කරන්නද. දේශපාලන වහල්භාවයට ලක් වුනාම ඔහොම වෙනව :( රටට මෙච්චර විනාශයක් කරපු මහින්ද වගේ ද්‍රෝහියෙක්ට අම්මප උඹ තාම කඩේ යනවනෙ :( ඇත්තටම රට ගැන දුකයි බං උඹ වගේ උන් දේශපාලනය ගැන දක්වන අදහස් දකිද්දි :( රනිල් රට වෙනුවෙන් කරන කැපකිරීම උඹට ඇස් දෙක ඉස්සරහට අරං ගෙනත් පෙන්නුවත් පේන්නෑ :no: ඕකට කියන්නෙ වහල්කම කියල.

    :rofl: අැයි බං උඔ එම අවුස්සන්නෙ උව :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rofl: අැයි බං උඔ එම අවුස්සන්නෙ උව :rofl:

    :frown:
    තමංගෙ අවංක දේශපාලන අදහස ප්‍රකාශ කිරීම ඇවිස්සීමක් වගේද පේන්න‍ෙ :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයෙ ඇත්ත කියපු එකට තාම රිදිල දඟලනව භූමිතෙල් නාපු ගැරඬිය වගේ. මක් කරන්නද. දේශපාලන වහල්භාවයට ලක් වුනාම ඔහොම වෙනව :( රටට මෙච්චර විනාශයක් කරපු මහින්ද වගේ ද්‍රෝහියෙක්ට අම්මප උඹ තාම කඩේ යනවනෙ :( ඇත්තටම රට ගැන දුකයි බං උඹ වගේ උන් දේශපාලනය ගැන දක්වන අදහස් දකිද්දි :( රනිල් රට වෙනුවෙන් කරන කැපකිරීම උඹට ඇස් දෙක ඉස්සරහට අරං ගෙනත් පෙන්නුවත් පේන්නෑ :no: ඕකට කියන්නෙ වහල්කම කියල.

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන විදෝනව, ඕක තමා රියල් වහල් ගතිය...:lol::lol::lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලංකාව පාලනය කරලා තියෙන්නේ රටට අදරේ එවුන් නෙවෙයිනේ බන්.රටට හිතවත් අයත් නෙවෙයි. දක්ෂ මිනිස්සුත් නෙවෙයි. මෝඩයෝ සහ හොරු.එහෙම නැත්නම් දූෂිත කුපාඩි වේස හැත්ත.හැම එකාම එන්නේ බලේට තියෙන කෑදරකමට,ජනප්‍රියත්වයට තියෙන කෑදරකටම, හම්බ කරගන්න,පවුල සංවර්ධනය කරන්න,වරප්‍රසාද වලට.රටක් හදන්න ඕකේ වාඩි වෙන එකෙක් නෑ.එහෙම රටක් මේ වගේ මට්ටමකින්වත් දුවන එක හාස්කමක්.