🩺 මොකක්ද මේ Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) සංකල්පය?

Batfleck

Well-known member
  • May 20, 2020
    3,091
    4,749
    113
    Sri Lanka
    ඒ ඉස්සර බං. මම පහු ගිය කාලේ රට ගිහින් එන්න හදන කොට එහේ හිටපු ලංකාවේ උන් දහ දොලොස් දෙනෙක්ම ඇවිල්ලා ඇහුවේ උන්ගේ ලංකාවේ ඉන්න නෑයොන්ට බෙහෙත් ගෙනිහින් දෙන්න පුළුවන්ද කියලා. එකෙකුට හා කිව්වාම ඌ ගෙනත් දුන්නා බෙහෙත් වර්ග 12ක් විතර මාස 6කට විතර ඇති වෙන්න කියලා තඩි පාර්සලයක්. දෙවෙනි එකාට නම් "හා" "බෑ" කියන්න දෙයක් තිබ්බෙ නෑ. ඌට කොහොමත් මම බෑ කියන් නෑ කියලා ඌ දන්න නිසා ඌත් අර වගෙම තඩි පාර්සලයක් ගෙනත් දීලා "මේක ගෙනියපන්" කියාපි. මම ඒත් ඇහුවා තොපි ෆාමසිවත් කරනවාද කියලා. අනිත් උන්ට නම් මම බෑ කිව්වා බෑග්වල බර වැඩියි කියලා. එයාර්පොර්ට් එකේදී චෙක් කරලා නවත්ත ගත්තොත් එහෙම වස නෝන්ඩිය. රටට මත් පෙති ගේනවා කියලානේ ඊට පස්සේ නිව්ස් එකේ වදින්නේ.
    මාත් බැලුවේ ඒකයි. සින්හල බෙහෙත් නම් කමක් නෑ. ඒවා නෑනේ. ඒත් ඉන්දියන් බෙහෙත් ගෙනියනවා නම් උන්ට ගහන්න ඕනි මඩු වලිගෙන්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
    ඒකට තමයි emergency එකක් තියෙන්නෙ

    හොඳ නරක දෙකම තියෙනවා
    ලංකාවෙ ඉස්පිරිතාල පට්ටම exhausted, මේකෙන් ඒක ටිකක් අඩු වෙයි, ඒත් ජීවිත කාලෙම පොඩි කැස්සට උණට ඉස්පිරිතාලෙ දුවන්න පුරුදු වෙලා ඉන්න අයට මේක පුරුදු කරන්න අමාරුයි, ගම් වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ඩොකෙක් easy access කරන්න පුලුවන්ද ඉස්පිරිතාලෙකට නොගිහින් කියන එකත් ප්‍රශ්නයක්...
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මේකට තිබ්බ මරු comment එකක්.

    අවුරුදු දෙකකට පාරක් ඇවිත් රටේම තියන බෙහෙත් වර්ග ටික පොදි ගහගෙන රට යන උන් එනවලු උන් ඉන්න රටවල වගේ මෙඩිකල් system හදන්න.
    This is because these guys do not have access to the medical system and also do not have the required private insurance cover.

    Just FYI this is what a posted here while on a trip to NZ a couple of years ago....

    <snip>
    The day before yesterday my wife tripped and fell down in Lake Tekapo village. I wasn't around when it happened. She had bruising in the knees with slight bleeding but her left hand hit the road. She said possible fracture in the small finger. There was a small pharmacy nearby, and even they didn't have the bandages we wanted, the basic ones were there. I bandaged her hand and thought that when we arrive in Christchurch the next day could do an x-ray.
    In Christchurch we passed the Riccarton Medical centre, which is a Private outfit, and when we went there we were advised that they have an emergency centre nearby with imaging facilities. Drove into there, had a talk with the reception and they said there's a 4 hour wait. All I wanted was only an x-ray even unreported. But as I know it needs a referral from a local doctor. The girl at the reception told me, you better return tomorrow before 8AM. I went in there today at 7.40 AM, there's a queue of about 30 people down to the road. So made a U-turn and came back to the hotel.
    I will see what can be done in Wellington. She has her batchmates who are GP's over there.
    </snip>

    PS: The next day while driving through a larger town I noticed a drugstore and went in there. They had the necessary finger support bandages that were quite alright.
    Even having friends wasn't good enough in Wellington and we decided just not to bother at all. It would have been just a hairline fracture and in any case nothing much could be done. These self heal given time and we just ignored it.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,294
    113
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.

    Don't waste your time
     
    • Like
    Reactions: imhotep