අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි
    October, 12, 2018

    biz.adaderana.lk

    දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

    මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල්, එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කොට එකී ගෙවීම් සිදුකිරීමට 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවසර නොලැබෙන බවයි.

    මෙකී භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ


    02AA.jpg


    02A.jpg


    2B.jpg


    2C.jpg


    2D.jpg


    2E.jpg


    2F.jpg
     
    • Like
    Reactions: lilman

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    These items can be imported with letters of credit. But not cash on advance payment (cash-in-advance) terms.

    Sri Lanka's central bank has tightened a loophole in newly slapped import restrictions to stop items like baby cologne, deodorants, footwear, rubber tires and air conditioners being imported without letters of credit on which restrictions were originally placed.

    ...

    A directive by the central bank said authorized dealers in foreign exchange (mostly banks) were barred from releasing foreign exchange for rupees, for the import of "non-essential consumer goods" under cash on advance payment (cash-in-advance) terms.

    - https://economynext.com/Sri_Lanka_tightens_gap_in_trade_controls-3-12193-1.html

    ms-002.jpg


    - https://drive.google.com/file/d/0B-EzJso25Pxqb1VRSDBxRXA3SzEtSXBvTGhBZFZmUmV5Um1N/view
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    පුකේ මහබැංකුව. යකෝ බැඳුම්කර වලින් ගහනකන් ඉඳලා දැන් කෙලවුනාම ආනයන සීමා කරනවා...

    අශ්වයා පැනගොස්, ඉස්තාලෙ වහනවා දැන්. අනේ මේ රෙද්දේ මහබැංකුව :rolleyes: