mata theruna widihata kalin LC walata witharai dunne naththe dan cash on advance denneth na![]()
COmputer accessories thiyanawa e list eke: ewa nathuwa kohomada? mona huththak da?



අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි
October, 12, 2018
biz.adaderana.lk
දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.
මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල්, එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කොට එකී ගෙවීම් සිදුකිරීමට 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවසර නොලැබෙන බවයි.
මෙකී භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ


දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ