අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    mata theruna widihata kalin LC walata witharai dunne naththe dan cash on advance denneth na :confused:

    "a 100 per cent margin deposit requirement against Letters of Credit " damme vehicles walata withari ne?

    CB's LC direction for vehicle imports:
    https://www.cbsl.gov.lk/sites/defau...l_Banks_for_the_Importation_of_Vehicles_e.pdf

    CB new directive:
    ms-002.jpg


    - https://drive.google.com/file/d/0B-EzJso25Pxqb1VRSDBxRXA3SzEtSXBvTGhBZFZmUmV5Um1N/view
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Mokadda bn terenne ne.e kiyanne dollar nethuwa rs walinda import karanna one?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ ටොයි මිතුරනි, මිතුරියනි ඔබට සතුටුයිද දැන්????????? පැතූ වෙනස උදාඋනාද???????? මෙයද ඔබ පැතූ යහපාලනය, මෙයද ඔබගේ ප්‍රජාත්‍රන්තවාදය, මෙයද ඔබ කියූ සාධාරන සමාජය..?????????????????????????????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කෝ මේ ටොයි රැල වරෙල්ල වරෙල්ල ඕන්න වෙනස උදාවෙලා.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

    ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා බලයලත් මුල්‍ය ආයතන වෙත දැනුම් දී ඇත්තේ මෙම ලැයිස්තුවේ දැක්වෙන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා අත්තිකාරම් ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත් කිරීම ඔක්තෝබර් 10 වන දින සිට අත්හිටුවා ඇති බවයි.

    මෙම නව රෙගුලාසි නිසා මධ්‍ය හා සුළු පරිමාණ ආනයන ව්‍යාපාරිකයන් සහමුලින්ම බංකොලොත් තත්වයට පත් වනු ඇතැයි මුල්‍ය විශ්ලේශකයෝ සදහන් කරති.

    එමෙන්ම මෙම භාණඩ මෙරට වෙලදපලේ ඉතා හිග වනු ඇති බවත් එමෙන්ම විශාල වශයෙන් මිල ඉහල යනු ඇති බවත් ඔවුහු කියා සිටිති.



    *** බිස්නස් දියුනු වෙන්ඩ නම් unp ආණ්ඩුවක් ඔනෙ කියපු බිස්නස්කාරයො ටික පව් යකෝ..:lol::lol::lol:

     

    rusiyanuwa

    Active member
  • අපේ එකාලා අඩුවට තියෙනවා කියලා පිටරටින් බඩු ගෙන්නලා මෙහෙ විකුණනවාත මෙහෙ එකෙක් ඒ දේම හදලා විකුණන්න ගියාම පිටරටින් ගෙන්නන එකා කොලිටි අඩු බඩු තවත් අඩු මිලට ගෙන්නලා මෙහෙ විකුණනවා. මේවා ගෙන්නන්න අවසර ගන්න උදව් කරන්නෙ බොහෝවිටම දේශපාලකයො.
     

    rusiyanuwa

    Active member
  • අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි
    October, 12, 2018

    biz.adaderana.lk

    දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

    මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල්, එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කොට එකී ගෙවීම් සිදුකිරීමට 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවසර නොලැබෙන බවයි.

    මෙකී භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ


    02AA.jpg


    02A.jpg


    2B.jpg


    2C.jpg


    2D.jpg


    2E.jpg


    2F.jpg

    දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ

    Naluwek newei molayakne ban :lol::lol:
     
    • Like
    Reactions: rusiyanuwa

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දුරකතන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට අයිති නොවෙන්නෙ කොහොමද? දැන් දුරකථනයක් නැතිනම් බැංකු ගිණුමක්/ඊමේල් ලිපිනයක්වත් ගන්න බැරි තත්වෙට ලෝකෙ ඇවිත් තියෙන්නෙ


    Sri Lanka is going to be next Cuba, Venezuela
     
    • Like
    Reactions: rusiyanuwa