ඩොරල් නෑ කියනවනේ දැනටමත්IMF යනකොට economy එකේ සිමාවල් තියාගෙන යන්න බැ . IMF එකෙන් කියනවා Import restriction අයින් කරලා නිදහස් වෙළදපොලකට ඉඩ හදන්න කියල . restrict කරපු ඔක්කොම imports එක පාර release කරොත් කෙල වෙනවනේ . ඒ නිසා ටික ටික නිදහස් කරගෙන යන්න වෙනවා . ඩොලර් එක තව ටික දවසකින් රොකට් තමයි
tourists la tika tika denawa dan.ඩොරල් නෑ කියනවනේ දැනටමත්![]()
eka ithin import walatai soft peg ekatai dila danawa. reserves wadi wenne na e nisa.ඩොලර් නැත්තේ Central Bank එකේනේ බන් . restriction අයින් කරපු items මොනාද කියල බැලුවොත් උබට හිතා ගන්න පුළුවන් අපේ රටේ ඩොලර් තියෙන්නේ කා ලගද කියලඩොරල් නෑ කියනවනේ දැනටමත්![]()