අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනයට අවසර දීලා තියෙන්නේ ඇයි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනයට අවසර දීලා තියෙන්නේ ඇයි ? :confused: ආනයනය කරන්න ‌ඩොලර් තියෙනවද දැන් ? ම‌ොකක් හරි ඩොලර් සංචිත වැඩි කරගන්න වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවද‌ අපේ ට්‍රාගට් ඒක ම‌ෙක කියලා ? ඒ සී ඒහෙම හ‌ොදට ඔන කියනවද ?
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    IMF යනකොට economy එකේ සිමාවල් තියාගෙන යන්න බැ . IMF එකෙන් කියනවා Import restriction අයින් කරලා නිදහස් වෙළදපොලකට ඉඩ හදන්න කියල . restrict කරපු ඔක්කොම imports එක පාර release කරොත් කෙල වෙනවනේ . ඒ නිසා ටික ටික නිදහස් කරගෙන යන්න වෙනවා . ඩොලර් එක තව ටික දවසකින් රොකට් තමයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    IMF යනකොට economy එකේ සිමාවල් තියාගෙන යන්න බැ . IMF එකෙන් කියනවා Import restriction අයින් කරලා නිදහස් වෙළදපොලකට ඉඩ හදන්න කියල . restrict කරපු ඔක්කොම imports එක පාර release කරොත් කෙල වෙනවනේ . ඒ නිසා ටික ටික නිදහස් කරගෙන යන්න වෙනවා . ඩොලර් එක තව ටික දවසකින් රොකට් තමයි
    ඩොරල් නෑ ‌කියනවනේ දැනටමත් :confused:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,370
    13,273
    113
    33
    ෆින්ලන්ඩ්
    Natuwa Tourisam karanna behe..

    Hotels walta Fridge, AC, Ceramic, Tile wage ewa ona. nethtum suddo gihin kiwuwoth mehe awama pahsukam wath nehe kiyala dollar adayama nethtama nethi wenawa.. Season eke mun ge target eka aduma doller biliyana 6k hoyana eka
     
    • Like
    Reactions: Sara_LK

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    ඩොරල් නෑ ‌කියනවනේ දැනටමත් :confused:
    ඩොලර් නැත්තේ Central Bank එකේනේ බන් . restriction අයින් කරපු items මොනාද කියල බැලුවොත් උබට හිතා ගන්න පුළුවන් අපේ රටේ ඩොලර් තියෙන්නේ කා ලගද කියල

    The government has relaxed the import ban on several items including apparel and clothing accessories, tiles and ceramics, cosmetics and perfumes, air conditioners, freezers and washing machines.
     
    • Like
    Reactions: Any.key

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    බොරු ද මන්දා.
    http://www.imexport.gov.lk/index.php/en/downloads/gazette.html
    මේකේ ගැසට් එක දාලා තියෙනවා.
    Custom එකෙන් release කරන්නේ සැප්තැම්බර් gazette එකෙන් restrict කරපු item වල සැප්තැම්බර් 8ට කලින් port එකට ආපුවයි.
    අලුත් gazette එකෙන් item list එකෙන් november 22ට කලින් ලංකාවට ආපුවයි විතරයි නේද?
    Expert කෙනෙක් විස්තර කරන්න බලන්න මේ තියෙන ඒක.
    මට නම් පේන්නේ ආණ්ඩුවේ ලොකු දතක් order කරපු බඩූ වගයක් realse කරන්න ගහපු ගැටයක් කියලා.
     

    Attachments

    • IMG_20221125_171637.jpg
      IMG_20221125_171637.jpg
      311.2 KB · Views: 38