අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    vr6jLWH.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි යන භාණ්ඩවල පාලන මිල ඉවත් කෙරේ...
    ඒ අනුව එම භාණ්ඩ වල මිල ගණන් හෙට සිට ඉහල යනු ඇති.



    හා මාත් එක්ක කියමු

    වෑඩ කරන අපේ විරුවා
    මව්බිමට හෙමින් ඇරියා....
    ------ Post added on Oct 7, 2021 at 11:03 PM
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    පෙරළුනු පිට හොදයි කියල tokyo and lanka milk food කොටස් ටිකක් අරන් දානව හෙට.
     
    • Haha
    Reactions: fdk

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    බලමු ඉරෝසන් මේක සාදාරිකරනය කරන හැටි.