අත් අඩංගුවට පත්වෙන ආසියාවේ ආශ්චර්ය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අත් අඩංගුවට පත්වෙන ආසියාවේ ආශ්චර්ය

10441256_1582134538670399_3388570841167166621_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අස්පයෝ පෝනියො ලැම්බොගිනි සල්ලි ලොරි අයුධ නැව්, අයිතිකාරයන් නැති රත්තරන්,ගුවන් යානා
මූදු තටාක,රන් කඩු, ඔරලෝසු පිගන් තොග, වෙලේ සුදා,එතනෝල් කන්ටේනර්, විදේශ සහ හෙලිකොප්ටර් සවාරිමේවා තමයි දැනට තියෙන ආස්චර්ය.තව මොනා එයිද කියල හිතාගන්නවත් බෑ
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ මේ අමු දවාලේ Nisan GTR එකට Lamborgihni කියන්නේ ඇස් වලට හෙන ගහලද අම්මපා :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ නේද මේ පිංතූරෙ එඩිට් කලේ.. අල්ලන අල්ලන හැම වාහනේටම ලැම්බෝගිනි කියන්නෙ තෝ තමා..:lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :angry::angry::angry::angry::angry:නිසාන් GT-R එකට ලැම්බෝගිනි කියනවද යකෝ.............. මේකද යහපාලනේ......:angry::angry::angry::angry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද සරණගිය උන්ට පෙන්නේ කාර් එකේ නම් වරදිච්ච් එක. මන් හිතන්නේ GT-R එකට ලම්බෝගිනි කියැපු නිසා යහපාලනේ එහෙම පිටින්ම බිද වැටුනා. දැන් එතින් වැඩක් නැහැ. කාර් එකේ නම වරද්දුවනි. යහපලානේ එවරයි
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    මහින්ද ගේ හොර වැඩ තිබ්බා මම නැහැ කියන්නේ නැහැ.එත් ඒවා පෙන්වලා මිනිස්සු චුන් කරන ගමන් අපිට කෙලවනවා ඒව ගැනත් අවදානය යොමුකරපල්ලා.

    vision of new president's adviser.

    Sharing land powers is part of the devolution process enshrined in the constitution

    read more.

    http://dbsjeyaraj.com/dbsj/archives/3766