අත් අඩංගුවට පත්වෙන ආසියාවේ ආශ්චර්ය
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jan 20, 2015 #2 අස්පයෝ පෝනියො ලැම්බොගිනි සල්ලි ලොරි අයුධ නැව්, අයිතිකාරයන් නැති රත්තරන්,ගුවන් යානා මූදු තටාක,රන් කඩු, ඔරලෝසු පිගන් තොග, වෙලේ සුදා,එතනෝල් කන්ටේනර්, විදේශ සහ හෙලිකොප්ටර් සවාරිමේවා තමයි දැනට තියෙන ආස්චර්ය.තව මොනා එයිද කියල හිතාගන්නවත් බෑ
අස්පයෝ පෝනියො ලැම්බොගිනි සල්ලි ලොරි අයුධ නැව්, අයිතිකාරයන් නැති රත්තරන්,ගුවන් යානා මූදු තටාක,රන් කඩු, ඔරලෝසු පිගන් තොග, වෙලේ සුදා,එතනෝල් කන්ටේනර්, විදේශ සහ හෙලිකොප්ටර් සවාරිමේවා තමයි දැනට තියෙන ආස්චර්ය.තව මොනා එයිද කියල හිතාගන්නවත් බෑ
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Jan 20, 2015 #4 පන්සිල් පද පහ අදුරන්නේ නැති පොන්සිය ලැම්බෝගිනි අදුරයි ද මෙන්න මේවට තමයි ලැම්බෝගිනි කියන්නේ
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 20, 2015 #5 යකෝ මේ අමු දවාලේ Nisan GTR එකට Lamborgihni කියන්නේ ඇස් වලට හෙන ගහලද අම්මපා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 20, 2015 #7 තෝ නේද මේ පිංතූරෙ එඩිට් කලේ.. අල්ලන අල්ලන හැම වාහනේටම ලැම්බෝගිනි කියන්නෙ තෝ තමා..
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Jan 20, 2015 #8 crazybuddy said: තෝ නේද මේ පිංතූරෙ එඩිට් කලේ.. අල්ලන අල්ලන හැම වාහනේටම ලැම්බෝගිනි කියන්නෙ තෝ තමා.. Click to expand...
crazybuddy said: තෝ නේද මේ පිංතූරෙ එඩිට් කලේ.. අල්ලන අල්ලන හැම වාහනේටම ලැම්බෝගිනි කියන්නෙ තෝ තමා.. Click to expand...
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jan 20, 2015 #9 නිසාන් GT-R එකට ලැම්බෝගිනි කියනවද යකෝ.............. මේකද යහපාලනේ...... Last edited: Jan 20, 2015
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jan 20, 2015 #11 මහින්ද සරණගිය උන්ට පෙන්නේ කාර් එකේ නම් වරදිච්ච් එක. මන් හිතන්නේ GT-R එකට ලම්බෝගිනි කියැපු නිසා යහපාලනේ එහෙම පිටින්ම බිද වැටුනා. දැන් එතින් වැඩක් නැහැ. කාර් එකේ නම වරද්දුවනි. යහපලානේ එවරයි
මහින්ද සරණගිය උන්ට පෙන්නේ කාර් එකේ නම් වරදිච්ච් එක. මන් හිතන්නේ GT-R එකට ලම්බෝගිනි කියැපු නිසා යහපාලනේ එහෙම පිටින්ම බිද වැටුනා. දැන් එතින් වැඩක් නැහැ. කාර් එකේ නම වරද්දුවනි. යහපලානේ එවරයි
A Athugala Junior member Nov 11, 2008 178 13 18 44 SL Jan 20, 2015 #12 මහින්ද ගේ හොර වැඩ තිබ්බා මම නැහැ කියන්නේ නැහැ.එත් ඒවා පෙන්වලා මිනිස්සු චුන් කරන ගමන් අපිට කෙලවනවා ඒව ගැනත් අවදානය යොමුකරපල්ලා. vision of new president's adviser. Sharing land powers is part of the devolution process enshrined in the constitution read more. http://dbsjeyaraj.com/dbsj/archives/3766
මහින්ද ගේ හොර වැඩ තිබ්බා මම නැහැ කියන්නේ නැහැ.එත් ඒවා පෙන්වලා මිනිස්සු චුන් කරන ගමන් අපිට කෙලවනවා ඒව ගැනත් අවදානය යොමුකරපල්ලා. vision of new president's adviser. Sharing land powers is part of the devolution process enshrined in the constitution read more. http://dbsjeyaraj.com/dbsj/archives/3766