අත් උඩ - Killer B

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,898
    46,095
    113
    ඒ තරම් සෙට් නැහැ මටනම්..beat එක මෙලෝ වැඩක් නැහැ..බාත්රූම් එකක කරලා වගේ..කිසිම කොලටියක් නැහැ.අවුරුද්දකට පාරක් එක සින්දුවක් දන්නේ ඒකත් හරියට හදාගන්න බැහැ මුන්ට..

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,721
    113
    දෙහිවල
    නෙලුම් කුලුන දැක්කම අත්දෙක එකතුකරලා වදින්න හිතුනා ඔයි. ආඩම්බරයි