අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    G-Shock GD400
    Gift එකක් ලැබුනා. 😍

    1684326602683.png
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Umbata meka lassanaida ban? 🫤

    Outing/sporty dress code ekakata thamai set wenne.
    Casual set na.

    Man na wikunanawa mekak hambunoth

    අතට මාර සනීපයි දැම්මම.
    ඉබ්බෙක් වගේ ලොකුවට තිබ්බට ගානට සෙට් වෙනව අතට.
    ------ Post added on May 17, 2023 at 6:16 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,983
    113
    Outing/sporty dress code ekakata thamai set wenne.
    Casual set na.

    අතට මාර සනීපයි දැම්මම.
    ඉබ්බෙක් වගේ ලොකුවට තිබ්බට ගානට සෙට් වෙනව අතට.
    ------ Post added on May 17, 2023 at 6:16 PM
    Set na ban mata nan. G Shock mata pennanna ba. Umba asai nan umbe luck eka. Mata mekak hambuna nan mata kisima sathutak danenne na
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Seiko Arnie SNJ025 කියන්නේ හොඳ pedigree එකක් තියෙන සුපිරි capable watch එකක්.
    1987 Predator movie එකේ Arnold Schwarzenegger දාන් ඉන්නෙත් arnie එකක් තමයි.
    Seiko-Arnold-Schwarzenegger.jpg

    හෙන size භාණ්ඩයක් ඉතින්. Seiko ”Arnie” SNJ025 case size එක 47.8mm.
    thickness of 14.4mm
    lug-to-lug of 51.3mm.
    ආසයි ඒත් මගේ අතේ නම් අහලකට වත් ලං කරන්න බෑ.😥
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Seiko Arnie SNJ025 කියන්නේ හොඳ pedigree එකක් තියෙන සුපිරි capable watch එකක්.
    1987 Predator movie එකේ Arnold Schwarzenegger දාන් ඉන්නෙත් arnie එකක් තමයි.
    View attachment 205360
    හෙන size භාණ්ඩයක් ඉතින්. Seiko ”Arnie” SNJ025 case size එක 47.8mm.
    thickness of 14.4mm
    lug-to-lug of 51.3mm.
    ආසයි ඒත් මගේ අතේ නම් අහලකට වත් ලං කරන්න බෑ.😥
    loku wadii ban. mage wrist eka 6.25 44mm case size tama max danna puluwan 🥲

    tissot ekak tynwa 45.5mm eka danna ba tikak lokui 😓
     
    • Sad
    Reactions: GHost_94

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    Gshock GA100 එකක් තියනව. Casioak එකකුයි seiko 5 එකකුයි ගන්න ඕනෙ. 😋
     
    • Like
    Reactions: Mr.Thor

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    Seiko Arnie SNJ025 කියන්නේ හොඳ pedigree එකක් තියෙන සුපිරි capable watch එකක්.
    1987 Predator movie එකේ Arnold Schwarzenegger දාන් ඉන්නෙත් arnie එකක් තමයි.
    View attachment 205360
    හෙන size භාණ්ඩයක් ඉතින්. Seiko ”Arnie” SNJ025 case size එක 47.8mm.
    thickness of 14.4mm
    lug-to-lug of 51.3mm.
    ආසයි ඒත් මගේ අතේ නම් අහලකට වත් ලං කරන්න බෑ.😥
    Meka remake ekak wenna athi. E kale prospex tibbe nane?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Meka remake ekak wenna athi. E kale prospex tibbe nane?
    ඔව් original arnie එක 1990s වල discontinue කරලා.
    ඒ model එක H588
    2019දී තමයි specs bump එකකුත් එක්ක SNJ025 එක re release කරන්නේ.
    maxresdefault (1).jpg