Umbata meka lassanaida ban? 🫤
Man na wikunanawa mekak hambunoth
Umbata meka lassanaida ban? 🫤
Man na wikunanawa mekak hambunoth
Set na ban mata nan. G Shock mata pennanna ba. Umba asai nan umbe luck eka. Mata mekak hambuna nan mata kisima sathutak danenne naOuting/sporty dress code ekakata thamai set wenne.
Casual set na.
අතට මාර සනීපයි දැම්මම.
ඉබ්බෙක් වගේ ලොකුවට තිබ්බට ගානට සෙට් වෙනව අතට.
------ Post added on May 17, 2023 at 6:16 PM
loku wadii ban. mage wrist eka 6.25 44mm case size tama max danna puluwanSeiko Arnie SNJ025 කියන්නේ හොඳ pedigree එකක් තියෙන සුපිරි capable watch එකක්.
1987 Predator movie එකේ Arnold Schwarzenegger දාන් ඉන්නෙත් arnie එකක් තමයි.
View attachment 205360
හෙන size භාණ්ඩයක් ඉතින්. Seiko ”Arnie” SNJ025 case size එක 47.8mm.
thickness of 14.4mm
lug-to-lug of 51.3mm.
ආසයි ඒත් මගේ අතේ නම් අහලකට වත් ලං කරන්න බෑ.![]()
Same here.loku wadii ban. mage wrist eka 6.25 44mm case size tama max danna puluwan
tissot ekak tynwa 45.5mm eka danna ba tikak lokui![]()
loku wadii ban. mage wrist eka 6.25 44mm case size tama max danna puluwan
tissot ekak tynwa 45.5mm eka danna ba tikak lokui![]()
Same here.
මගේ wrist එක 6.2 in

loku wadii ban. mage wrist eka 6.25 44mm case size tama max danna puluwan
tissot ekak tynwa 45.5mm eka danna ba tikak lokui![]()
Same here.
මගේ wrist එක 6.2 in
Same issue here.. Small wrists syndrome!
------ Post added on May 18, 2023 at 5:09 AM
Meka remake ekak wenna athi. E kale prospex tibbe nane?Seiko Arnie SNJ025 කියන්නේ හොඳ pedigree එකක් තියෙන සුපිරි capable watch එකක්.
1987 Predator movie එකේ Arnold Schwarzenegger දාන් ඉන්නෙත් arnie එකක් තමයි.
View attachment 205360
හෙන size භාණ්ඩයක් ඉතින්. Seiko ”Arnie” SNJ025 case size එක 47.8mm.
thickness of 14.4mm
lug-to-lug of 51.3mm.
ආසයි ඒත් මගේ අතේ නම් අහලකට වත් ලං කරන්න බෑ.![]()
ඔව් original arnie එක 1990s වල discontinue කරලා.Meka remake ekak wenna athi. E kale prospex tibbe nane?
add photos machnGshock GA100 එකක් තියනව. Casioak එකකුයි seiko 5 එකකුයි ගන්න ඕනෙ.![]()