අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Adow thanks ban,ehenan Tissot prx hari Carson wage ekak gana mokada hithanne? Me ganata set weida danne na habai.

    Mehen ganna puluwan Honda dress watch gana suggestions tikak diyanko oya mido wage 😊
    Prx එක නියමයි. Quartz එක අවුලක් නෑ.
    මොකද bracelet එක සුපිරි නිසා ගෙවන ගානට වටිනවා.
    හැබැයි ඒක dress නෙමෙයි sports watch එකක්.
    Odel එකේ තමයි දැනට swiss watch එකක් අඩුවට ගන්න තියෙන්නේ.
    https://odel.lk/watches-sunglasses/fine-watches/c/929

    ඔඩෙල් Alexandra place shop එකයි, odel one galle face mall ekei තමයි ගොඩක් watch stock එක තියෙන්නේ.

    ඔය price එකට නැත්නම් හොඳ seiko එකක් ගන්නත් පුළුවන්.
    විමලධර්ම brothers ලාගේ pettah shop එකට ගිහින් බලන්න.
    Seiko pressage series එක recommended.
    IMG_20231216_170950.jpg

    https://wimaladharmabrothers.lk/product/seiko-presagemockingbird-cocktail-green-dial-steel-watch/

    IMG_20231216_171109.jpg

    https://wimaladharmabrothers.lk/product/seiko-presage-ice-blue-cocktail-time-watch-ssa-343j1/

    IMG_20231216_171205.jpg

    https://wimaladharmabrothers.lk/product/seiko-presage-cocktail-time-blue-dial-mens-watch-srpj-13j1/
    IMG_20231216_171308.jpg

    https://wimaladharmabrothers.lk/product/seiko-presage-automatic-blue-dial-mens-watch-srpe-43j1/

    පොඩ්ඩක් sporty නම්.
    Seiko 5 gmt එකත් හොඳයි.
    IMG_20231216_171549.jpg

    https://wimaladharmabrothers.lk/product/seiko-5-sports-gents-watch-ssk-003k1/
    ------ Post added on Dec 16, 2023 at 5:16 PM

    ehenam us walin enakota hoda watch ekak genalla vikinuwath padu na neh 😃
    Obviously, දැන් මේ වැඩේ කරන්න උන් ඉන්නවා.😅
    ------ Post added on Dec 16, 2023 at 5:18 PM
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    Prx එක නියමයි. Quartz එක අවුලක් නෑ.
    මොකද bracelet එක සුපිරි නිසා ගෙවන ගානට වටිනවා.
    හැබැයි ඒක dress නෙමෙයි sports watch එකක්.
    Odel එකේ තමයි දැනට swiss watch එකක් අඩුවට ගන්න තියෙන්නේ.
    https://odel.lk/watches-sunglasses/fine-watches/c/929

    ඔඩෙල් Alexandra place shop එකයි, odel one galle face mall ekei තමයි ගොඩක් watch stock එක තියෙන්නේ.

    ඔය price එකට නැත්නම් හොඳ seiko එකක් ගන්නත් පුළුවන්.
    විමලධර්ම brothers ලාගේ pettah shop එකට ගිහින් බලන්න.
    Seiko pressage series එක recommended.
    View attachment 220903

    https://wimaladharmabrothers.lk/product/seiko-presagemockingbird-cocktail-green-dial-steel-watch/

    View attachment 220904
    https://wimaladharmabrothers.lk/product/seiko-presage-ice-blue-cocktail-time-watch-ssa-343j1/

    View attachment 220905
    https://wimaladharmabrothers.lk/product/seiko-presage-cocktail-time-blue-dial-mens-watch-srpj-13j1/
    View attachment 220906

    https://wimaladharmabrothers.lk/product/seiko-presage-automatic-blue-dial-mens-watch-srpe-43j1/

    පොඩ්ඩක් sporty නම්.
    Seiko 5 gmt එකත් හොඳයි.
    View attachment 220907
    https://wimaladharmabrothers.lk/product/seiko-5-sports-gents-watch-ssk-003k1/
    tks ban info walata :love:, man aragena update ekak dannan
     
    • Love
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    casio edifice watch hodaida. price eke hatiyata watinawada.?
    Not bad. අවුරුදු කීපයක් use කරන්න පුළුවන් වෙයි.
    Not good either. Second hand market value නම් නැති තරම්.
    අඩුම ගානේ 60,000ක් වත් වෙනවනේ edifice එකක්.
    ඒ ගානට alba හරි orient හරි seiko 5 එකක් හරි automatic එකක් ගන්න පුළුවන්. ඒව ඊට වඩා ගෙවන ගානට වටිනවා
    Automatic ඒවට තමයි demand තියෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    Most swatches have sealed movement Machan.
    Repair කරන්න බෑ. මුළු movement එකම replace කරන්න වෙන්නේ.
    Check these people.
    Swiss watch service center
    https://www.facebook.com/profile.php?id=100054428381867&mibextid=ZbWKwL

    Or the agent.
    W. A. De Silva .pagoda road service center.

    Raymond weil දැන් බහින කලාවේ බං ඉන්නේ.
    කිසි සද්දයක් නෑ watch world එකේ මුන් .
    අනික quartz නේ. Demand එක තව අඩුයි.
    Turret එකේ ගානට නම් පාඩුයි. 195,000 නේ.
    https://finebrandz.lk/products/raymond-weil-toccata-mens-watch-6
    Around 1lak නම් පාඩු නෑ. නැත්නම් වැඩක් නෑ.
    ඔය ගානට mido automatic ekak ganna puluwan. Odel eken. With agent warranty

    https://odel.lk/mido-baroncelli-leather-strap-watch/p/56964
    View attachment 220901View attachment 220902
    ------ Post added on Dec 16, 2023 at 4:03 PM
    ODEL lage watches labai wage dan anith unta wada. Hamilton & Mido ehema honda watch brands

    Adow thanks ban,ehenan Tissot prx hari Carson wage ekak gana mokada hithanne? Me ganata set weida danne na habai.

    Mehen ganna puluwan Honda dress watch gana suggestions tikak diyanko oya mido wage 😊
    automatic walata asa nadda?
    ------ Post added on Dec 16, 2023 at 8:19 PM

    Not bad. අවුරුදු කීපයක් use කරන්න පුළුවන් වෙයි.
    Not good either. Second hand market value නම් නැති තරම්.
    අඩුම ගානේ 60,000ක් වත් වෙනවනේ edifice එකක්.
    ඒ ගානට alba හරි orient හරි seiko 5 එකක් හරි automatic එකක් ගන්න පුළුවන්. ඒව ඊට වඩා ගෙවන ගානට වටිනවා
    Automatic ඒවට තමයි demand තියෙන්නේ.
    Seiko 5 7S26 ewa 40kata wage ganna tiyenaww 37mm wage
    ------ Post added on Dec 16, 2023 at 8:23 PM

    casio edifice watch hodaida. price eke hatiyata watinawada.?
    Man nan asama nathi series ekak
    Eken kiyanne na ewa honda na kiyala
    Man asa na
    ------ Post added on Dec 16, 2023 at 8:24 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    automatic walata kamathi eth nithara danne nathi nisa aparade wage ban, oka nithara wine karanna epai. ekai quartz ekak baluwe
    නෑ. නිතර wine කර කර ඉන්න ඕනේ නෑ.
    නිතර wine කරන්න ඕනි perpetual calendar function තියෙනවා නම් විතරයි. ( ඒවයෙ Time තියන එක මල වදයක් නිසා)
    අනිකව ඕනි නෑ.

    Normaly mechanical watch එකක් දවසක් දෙකකට පස්සේ නවතිනවා. ආයී දාන්න ගනිද්දී පොඩ්ඩක් wine කරලා time එක තියලා wear කරාම හරි.
    පොඩි වදයක් වගේ හිතුණාට පුරුද්දට ගියාම ගානක් නෑ

    මට automatic watch 5ක් තියෙනවා. Office දවස් 5ට 5ම rotation එකට wear කරනවා.
    ඉතින් දවස් 5හෙම උදේට time එක තියලා ගන්නේ. ආයිමත් ඉතිරි දවස් 5 ක්ම වගේ watch එක වැඩ නොකර තියෙන්න.😅
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    PhotoPictureResizer_1702752971930_copy_600x800.jpg

    මෙන්න මගේ ඔරලෝසු දෙක. එකක් කැසියෝ අනික සිටිසන්. වටිනවද මේවා. ඩොලර් එක වැඩි වෙන්න කලින් කසියෝ එක ගත්ග්තේ 8000 කට
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    View attachment 220986
    මෙන්න මගේ ඔරලෝසු දෙක. එකක් කැසියෝ අනික සිටිසන්. වටිනවද මේවා. ඩොලර් එක වැඩි වෙන්න කලින් කසියෝ එක ගත්ග්තේ 8000 කට
    Dan hama ekama ganan ne ban. Gatta gaana neme wadagath genuine da kiyana eka. Lankawe un one tharan loku loku ganan deela replica gannawa watch gana danne nathi nisa. Godak un shop eka loku nan ewage wikunanna tiyena watch hondai kiyala hithanawa. Pettah wala pavement eke 250ta witara wikunana watch ekak loku shop ekakata genalla 5000kata wikunanna puluwan baya nathuwa.
    Umbe watch eka genuine kiyala sure nan dan 20k witara watinawa athi
     
    • Love
    Reactions: thaweesha

    ඔව් මේක ජෙනුයින් වෙන්න ඕන. මොකද මේකේ බැටරි මාරු කරන්න පාර අයිනේ ඉන්න කෙනෙක් ලගට ගියාම එයාට බැරි උනා මේක වෙන තැනකට ගිහින් මැෂින් එකෙන් කිව්වා ගලවන්න ඕන. වෙන ෂොප් එකකට ගියාමත් එකේ උන්ටත් බැරි උනා. සුපිරි ප්ලේස් එකකට ගියාම එතන උන් තමා මේක ගැජට් එකකට තියලා ගැඑලෙව්වේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    ඔව් මේක ජෙනුයින් වෙන්න ඕන. මොකද මේකේ බැටරි මාරු කරන්න පාර අයිනේ ඉන්න කෙනෙක් ලගට ගියාම එයාට බැරි උනා මේක වෙන තැනකට ගිහින් මැෂින් එකෙන් කිව්වා ගලවන්න ඕන. වෙන ෂොප් එකකට ගියාමත් එකේ උන්ටත් බැරි උනා. සුපිරි ප්ලේස් එකකට ගියාම එතන උන් තමා මේක ගැජට් එකකට තියලා ගැඑලෙව්වේ

    71uupuZkCNL._AC_UY580_.jpg

    U gawa mekak nathuwa athi

    Umba oka gatte kohenda?
    ------ Post added on Dec 17, 2023 at 9:01 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    71uupuZkCNL._AC_UY580_.jpg

    U gawa mekak nathuwa athi

    Umba oka gatte kohenda?
    ------ Post added on Dec 17, 2023 at 9:01 PM
    Kandy wala watch witharakma tiyana shop ekakin. Mata shop eke nama nam hariyata mathaka na. Hoyaganna puluwan wei. E wage ekakin newei galewwe. Hydrolic press ekak wage ekakin press wela rotate wenawa itapasse thama galawenne.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    View attachment 220986
    මෙන්න මගේ ඔරලෝසු දෙක. එකක් කැසියෝ අනික සිටිසන්. වටිනවද මේවා. ඩොලර් එක වැඩි වෙන්න කලින් කසියෝ එක ගත්ග්තේ 8000 කට
    Citizen එක නම් fake වගේ.
    Casio එක නම් original වගේ.
    Model: MTP-VT01D
    Congratulations... ඔයා 8000ට ගත්තු casio එක දැන් 38,000 ක වොච් එකක් 😅

    1702833222782.png

    ------ Post added on Dec 17, 2023 at 10:43 PM
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    • Like
    Reactions: SHEHAN_GIWANTHA