Prx එක නියමයි. Quartz එක අවුලක් නෑ.Adow thanks ban,ehenan Tissot prx hari Carson wage ekak gana mokada hithanne? Me ganata set weida danne na habai.
Mehen ganna puluwan Honda dress watch gana suggestions tikak diyanko oya mido wage![]()
මොකද bracelet එක සුපිරි නිසා ගෙවන ගානට වටිනවා.
හැබැයි ඒක dress නෙමෙයි sports watch එකක්.
Odel එකේ තමයි දැනට swiss watch එකක් අඩුවට ගන්න තියෙන්නේ.
https://odel.lk/watches-sunglasses/fine-watches/c/929
ඔඩෙල් Alexandra place shop එකයි, odel one galle face mall ekei තමයි ගොඩක් watch stock එක තියෙන්නේ.
ඔය price එකට නැත්නම් හොඳ seiko එකක් ගන්නත් පුළුවන්.
විමලධර්ම brothers ලාගේ pettah shop එකට ගිහින් බලන්න.
Seiko pressage series එක recommended.
https://wimaladharmabrothers.lk/product/seiko-presagemockingbird-cocktail-green-dial-steel-watch/
https://wimaladharmabrothers.lk/product/seiko-presage-ice-blue-cocktail-time-watch-ssa-343j1/
https://wimaladharmabrothers.lk/product/seiko-presage-cocktail-time-blue-dial-mens-watch-srpj-13j1/
https://wimaladharmabrothers.lk/product/seiko-presage-automatic-blue-dial-mens-watch-srpe-43j1/
පොඩ්ඩක් sporty නම්.
Seiko 5 gmt එකත් හොඳයි.
https://wimaladharmabrothers.lk/product/seiko-5-sports-gents-watch-ssk-003k1/
------ Post added on Dec 16, 2023 at 5:16 PM
Obviously, දැන් මේ වැඩේ කරන්න උන් ඉන්නවා.ehenam us walin enakota hoda watch ekak genalla vikinuwath padu na neh![]()
------ Post added on Dec 16, 2023 at 5:18 PM
, man aragena update ekak dannan
