අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    watch repair karana than koheda tiynne
    Make and model මොකද්ද?

    Oken watches gennanne kohomada?
    Owwa refurbish/2nd hand/fake kiyala balaganna bane enakan
    Agent warranty?
    මං certina එක ගෙනාවේ මේ site එකෙන්.
    බඩු ඔරිජිනල්. මුන් authorized dealers la stock clear කරද්දී ඒ inventry එක bulk අරන් තමයි sell කරන්නේ.
    ඒවට factory warranty නෑ. Seller warranty විතරයි.
    හැබැයි සමහර models factory stock clearance කරන ඒව. ඒවට original manufacturer Warranty තියෙනවා.

    මං නම් myus එකේ through ගෙනාවේ.
    2021 දී වගේ. ඒ කාලේ නම් zero tax.

    දැන් නම් 40% වගේ වදි.
    ------ Post added on Dec 15, 2023 at 10:24 PM

    මුංගේ වෙනම preowned section එකක් තියනවා. ඒව හැරෙන්න අනික්වා brand new.
    ------ Post added on Dec 15, 2023 at 10:27 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    Make and model මොකද්ද?

    මං certina එක ගෙනාවේ මේ site එකෙන්.
    බඩු ඔරිජිනල්. මුන් authorized dealers la stock clear කරද්දී ඒ inventry එක bulk අරන් තමයි sell කරන්නේ.
    ඒවට factory warranty නෑ. Seller warranty විතරයි.
    හැබැයි සමහර models factory stock clearance කරන ඒව. ඒවට original manufacturer Warranty තියෙනවා.

    මං නම් myus එකේ through ගෙනාවේ.
    2021 දී වගේ. ඒ කාලේ නම් zero tax.

    දැන් නම් 40% වගේ වදි.
    ------ Post added on Dec 15, 2023 at 10:24 PM
    Therumak nane 40% tax wadinawa nan
     
    • Sad
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Therumak nane 40% tax wadinawa nan
    ඔව් එක ඇත්ත. මාත් අලුතෙන් ගන්නවා නම් රට ඉඳන් එන එකෙක් through, hand carry කර ගන්න එක තමයි කරන්න ඉන්නේ.

    නැත්නම් Grabr එකත් use කරන්න පුළුවන් වෙයි. Try කරලා නම් නෑ හැබැයි.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    @GHost_94 @MrCat Boiz raymond weil TOCCATA watch එක ගැන මොකද හිතන්නේ ? හොඳ premium ලූක් එකක් තියෙන නිසා ගන්න බැලුවේ

    toccata_5585-stc-00353_rvb_700x860px_72dpi.png
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    France swatch ekak
    Most swatches have sealed movement Machan.
    Repair කරන්න බෑ. මුළු movement එකම replace කරන්න වෙන්නේ.
    Check these people.
    Swiss watch service center
    https://www.facebook.com/profile.php?id=100054428381867&mibextid=ZbWKwL

    Or the agent.
    W. A. De Silva .pagoda road service center.

    @GHost_94 @MrCat Boiz raymond weil TOCCATA watch එක ගැන මොකද හිතන්නේ ? හොඳ premium ලූක් එකක් තියෙන නිසා ගන්න බැලුවේ

    toccata_5585-stc-00353_rvb_700x860px_72dpi.png
    Raymond weil දැන් බහින කලාවේ බං ඉන්නේ.
    කිසි සද්දයක් නෑ watch world එකේ මුන් .
    අනික quartz නේ. Demand එක තව අඩුයි.
    Turret එකේ ගානට නම් පාඩුයි. 195,000 නේ.
    https://finebrandz.lk/products/raymond-weil-toccata-mens-watch-6
    Around 1lak නම් පාඩු නෑ. නැත්නම් වැඩක් නෑ.
    ඔය ගානට mido automatic ekak ganna puluwan. Odel eken. With agent warranty

    https://odel.lk/mido-baroncelli-leather-strap-watch/p/56964
    IMG_20231216_160036.jpg
    IMG_20231216_160121.jpg

    ------ Post added on Dec 16, 2023 at 4:03 PM
     
    • Love
    Reactions: snaptjaw

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    Most swatches have sealed movement Machan.
    Repair කරන්න බෑ. මුළු movement එකම replace කරන්න වෙන්නේ.
    Check these people.
    Swiss watch service center
    https://www.facebook.com/profile.php?id=100054428381867&mibextid=ZbWKwL

    Or the agent.
    W. A. De Silva .pagoda road service center.

    Raymond weil දැන් බහින කලාවේ බං ඉන්නේ.
    කිසි සද්දයක් නෑ watch world එකේ මුන් .
    අනික quartz නේ. Demand එක තව අඩුයි.
    Turret එකේ ගානට නම් පාඩුයි. 195,000 නේ.
    https://finebrandz.lk/products/raymond-weil-toccata-mens-watch-6
    Around 1lak නම් පාඩු නෑ. නැත්නම් වැඩක් නෑ.
    ඔය ගානට mido automatic ekak ganna puluwan. Odel eken. With agent warranty

    https://odel.lk/mido-baroncelli-leather-strap-watch/p/56964
    View attachment 220901View attachment 220902
    ------ Post added on Dec 16, 2023 at 4:03 PM
    Adow thanks ban,ehenan Tissot prx hari Carson wage ekak gana mokada hithanne? Me ganata set weida danne na habai.

    Mehen ganna puluwan Honda dress watch gana suggestions tikak diyanko oya mido wage 😊