අත් කෙට්ටුයි...

Charith0011

Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    මචංලා.මට වයස 29යි.ඇඟ සාමාන්‍යය ගානට තියෙනවා.ඒත් අත් කෙට්ටුයි.ටිකක් මහත් කරගන්ඩ මොකද කරන්ඩ ඕනෙ?කොච්චර කෑවත් ඒ ගානමයි.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුළුවන් තරම් අත්වැඩ කරපන් අත් දෙකෙන්ම මාරැවෙන් මාරැවට මේකේ අත්වැඩ කාරයන් වෙනුවෙන්ම පොස්ට් එකක් තියනවා දවස ගානේ අප්ඩේට් වෙනවා අතට අමතරව ෆී අරකත් ලොකු කර ගන්න පුළුවන් :P