එදින් එදා ජීවිතයේදී අපිට වෙන වැටීම් සීරීම් තුවාලවීම් වගේ සුලු සුලු අකරතැබ්බල් වලට අපිටම කරගන්න පුලුවන් අත් බෙහෙත් ටිකක් තමයි මම අරන් ආවේ..
මේ බැහෙත් වර්ග හෑම එකක්ම ආයුර්වේද බෙහෙත් විකුනන තැන් වල ගන්න තියනවා. අනික්වා ගෙදර කුස්සියෙන් හොයා ගන්න පුලුවන්. අනික මේ බෙහෙත් වලින් අතුරු ආභාදත් නෑ..
තැලීමෙන් නියපොත්ත ගැලවී හො තුවාල වූ විට
ගොරකා, අමු ඉඟුරු, කහ, කැප්පෙටියා දලු, ලුණු දමා කොටා බඳින්න.
තුවාල සහිත තැල්මට
මෙවැනි විටක ඉංග්රීසි බෙහෙත් වල තැල්මට තිබෙන බෙහෙත් තුවාලය නිසා ගෑමට නොහැක, තුවාලයට බෙහෙත් දමා එය සනීප වන විට තැල්ම කුරුවල් වෙලාය. නමුත් පහත ක්රමය වඩා සාර්ථකය
අන්කෙන්ද කොල පොතු, මදටිය කොල පොතු, සියඹලා කොල පොතු කොටා දොඩම් ඇඹුලින් මිරිකා රට් හඳුන්, රුකත්තන පොතු, නික පොතු ගලගා දමා කකාරවා ගාන්න..
කටු ඇදීමට
කොත්තමල්ලි මී පැනියෙන් අඹරා රත් කර තබා බඳින්න
ලොකු කටු ඇදීමට
1. මියන දලු, කහ, ලුනු, ලා පොල් කිරෙන් තම්බා බඳින්න
2. වැටකෙය්යා කඳෙ මුල් කහ, ලුනු දමා කොටා මලවා බඳින්න
යකඩ කටු ඇනුනු තුවාලයට
01. මිරිස් කුඩු කොහොඹතෙලින් අඹරා රත් කර බඳින්න..
02. කුකුලු බෙටි කොහොඹ තෙලින් මලවා බඳින්න..
තුවාල වල වනවල කැක්කුම් තද වූ විට
සුදුලූනු හා වෙනිවැල්ගැට තම්බා දෙන්න.
සුව නොවන පරන තුවාල වලට
01. කරමුලේ පොතු, ඇත්දෙමට(තොටිල්ල) පොතු, කහ සහ ලුනු දමා පොල් කිරෙන් අඹරා දෙන්න.
02. කරමුලේ පොතු, ඇත්දෙමට(තොටිල්ල) පොතු, තලතෙලින් අඹරා මලවා බඳින්න..
උලුක්කුවට
බේත් එඬරු ගසේ මුලේ පොතු හා කඳේ පොතු කොල සමග සම ප්රමානව ගෙන එඬරු තෙලින් අඹරා. පදමට මලවා බඳින්න..
ගල් තැලුම්
ගල් තැලුම ඇතිවී මාසයකට අඩුනම්
ලුනු හා සීනි සමප්රමානයට ගෙන එයට සබන් ටිකක් එක්කර අඹරා වරු තුනක් ගල්තැලුමට තබා බඳින්න.
මාසයකට වඩා පැරනි නම්
අමු ඉඟුරු ගස සහමුලින්ම ගෙන සුදුලූනු එම ප්රමානයට ගෙන සීනි සමග අඹරා වරු තුනක් බඳින්න..
තවත් ක්රමයක්
ගල් තලුමේ දොඹ තෙල් ගා තිරුවානා ගලක් රත් කර ගල් තැලුමේ තබන්න. දිනකට හය වථාවක් කරන්න.. දින කීපයක් යන විට නිට්ටාවට සුව වේ..

.හෙට දෙන්නම් 