අත් යට දාඩිය ගද

thisarasu2

Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Umata Sira Piiturak Awashyanam.....!

    යාලුවනේ මම පරණ එළකිරි වැසියෙක් ....මේ ගැන මගේ පරණ profile එකෙන් ඇවිත් අහන්ඩ බැරි හින්දයි fake profile එකක් හදන් ආවෙ ..?? ඔව් ඉතින් එකත් fake තම ....එත් පෙළක් උන් මාව දන්නවනේ .... අහ්හ් ඒක වැඩක්නැ ......මේකයි ප්‍රෂ්නෙ බන්:(:(

    මචන්ලා මගේ අත්‍ යට පට්ට විදිහට දාඩිය දානව බන් ...මොකුත් වැඩක් කරන්නැතුව ඉත්දිත් දාඩිය දානවා ...පට්ටම ගදයි බන් ...මට මාර අව්ල බන් වෙලා තියෙන්නේ ...යාළුවෙක් වත් මන් ගාව ඉන්නැ බන් ....මටදන් ජොබ් එකත් එපාවෙලා බන් .. help me මචන් ..මේකට උබල දන්න දෙයක් තියේ නම් කියපන් මචන්
    Saban Kalla, Ekka Spongch Kallak Thiyaganin Umbatama Kiyala Tikak Ganakam Raum Spongch Ekak. Arpico Eke Thiyanawa Nil Pata Athe Ganatama Wage Thiyana Ekak. Naddi Hama Dama Saban Kalla Spongch Eke Athullala Sponch Eken Aga Athulla Sathiyai Wade Goda....:yes:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එන්චාන්ටර් වගේ හොඳ ඩියෝ එකක් යූස් කරන්න.. රෙක්සෝනා මල ජරාවක්

    සතියට සැරයක් ෆුල් ශේව් කරපන්...
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එන්චාන්ටර් වගේ හොඳ ඩියෝ එකක් යූස් කරන්න.. රෙක්සෝනා මල ජරාවක්

    සතියට සැරයක් ෆුල් ශේව් කරපන්...

    hapo rexona nam jarawak thama alenawa hama thanama