අත්_බෝම්බය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා
බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා


දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.

සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ. එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ. බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.

වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත. ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය. මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි. යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි.

පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි.

 
  • Like
Reactions: hasithayad

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොටි ආයිමත් බෝම්බ ගහන්න පටන් අරන් කියල රට ගිනිතියන්න බලන් හිටපු පනික්කියා ඇතුලු මරාගේ සෙට් එකට විනඩියක නිශ්ෂබ්ධතාවයක්..
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොටි ආයිමත් බෝම්බ ගහන්න පටන් අරන් කියල රට ගිනිතියන්න බලන් හිටපු පනික්කියා ඇතුලු මරාගේ සෙට් එකට විනඩියක නිශ්ෂබ්ධතාවයක්..

    එහෙම කිව්ව තැනක් පෙන්නපන් නිකන් පකේ ටෝක්ස් නොදා.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉතිං උෟ කියන දේවල් බොරුද?රටට කෙලවෙලානේ දැන් තියෙන්නේ..:baffled:

    මුසාමිල් නොකියා කියන්නේ, කොටි ආයිමත් බෝම්බ ගහන්න පටන් අරන් කියලනේ , එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් ඇසින් දුටු සාක්කි තියෙද්දී තවත් මොන කොටිද බන් ?

    ඔය වීඩියෝ එකේ 5.55 ඉඳලා අහලා බලන්න
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙම කිව්ව තැනක් පෙන්නපන් නිකන් පකේ ටෝක්ස් නොදා.

    බොලා වගේ ගූ හේරො මහින්දගෙ ගූත් පුච්චන් කයි.තූ නොදකින්.
     
    • Like
    Reactions: 50KG

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    Wimalge c news balanna

    බණ්ඩාරවෙල බස් බෝම්බය පිළිබඳ ජනතාව නොමග යවයි.. වරද හමුදාවට පටවයි..
    February 23, 2018 at 12:02 am | lanka C news
    බණ්ඩාරවෙල බස් බෝම්බය පිළිබඳ ජනතාව නොමග යවයි.. වරද හමුදාවට පටවයි..
    පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

    බණ්ඩාරවෙල දී බස් රථයක බෝම්බයක් පුපුරා බස් රථයම ගිනි ගෙන 19 දෙනෙක් තුවාල ලැබුවා. එක් හමුදා භටයකු ගේ පාදයෙන් කොටසක් සැත්කමක් මගින් ඉවත් කිරීමට ද සිදුවුණා. මේ පිළිබද ආණ්ඩුවේ පුර්ව නිගමණය වී තිබෙන්නේ යුධ හමුදා භටයෙකු ගෙන ගිය අත් බෝම්බයක් පිපිරීමෙන් මේ මහා විනාශය සිදුවුණා කියායි. මාධ්‍යවේදීන් ඉතාමත්ම නිවැරදිව ප්‍රශ්න කලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි නේද කියලා. හමුදා මාධ්‍ය ප්‍රකාශක දුන්නේ අපූරු පිිලිතුරක්. මේක ත්‍රස්තවාදි ක්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානෙ. හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඒ ආකාරයෙනුයි. එහෙමනම් මෙය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි ප්‍රකාශ නොකර සිටීමට හේතුව තමයි ජනතාව ජනතාව බියවීම වැලැක්වීම.