අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
හැම දේම වෙන්නේ හොඳට කියල කිව්ව කතාව සහතික ඇත්තනේ...නැද්ද මං අහන්නේ..:cool::cool::cool:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ammata huta
    [FONT="]දියාරුව ගිය යුරු නුඹේ වත තැවරූ[/FONT][/COLOR][/SIZE]
    [SIZE=3][COLOR=RoyalBlue][FONT="]පාට වත්සුණු තුවරලා නෙක පෑ[/FONT]

    [FONT="]පෙන්වීය මට[/FONT][/COLOR][/SIZE]
    [SIZE=3][COLOR=RoyalBlue][FONT="]මෙතෙක් බැද සිටි[/FONT]

    [FONT="]උත්තම මුහුණ[/FONT][/COLOR][/SIZE]
    [SIZE=3][COLOR=RoyalBlue][FONT="]උඩින් තබා ඇල වූ එකක් බව......[/FONT]

    sathya kathawak da ?
    [FONT=&quot][/FONT]
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම හිතන්න පුළුවන් උන් ඉන්නව නම්. සිරාම සිරා. ඔය වගේ හිතන් උන් ලෝකෙට ගොඩක් අඩුයි බන්.

    හැමෝම හිතන්නේ
    පන්සේ කොත පලන්දලා,
    පන්සලේ තාප්පේ ගහල දීල නම දාගන්න,
    වැඩිහිටි නිවසෙක උපන් දින සාදය ගන්නේ විලාසිතාවක් විදියට

    සමාජයම බොරු ආටෝප පස්සේ දුවනවා
    ඒවාට අකමැති කෙනාත්ත් දුවන්න වෙලා තියනවා. එක්කෝ තමාගේ කෙල්ල නිසා,
    නැත්තම් ඔපිස් එකන් කැපෙයි, කොන්වෙයි කියලා
    හැමෝම ලස්සනට වේඩින් එකක් ගන්න ඕනි
    ලස්සනට ජිවත් වෙන්න ඕනි
    එත් එලස්සනට අර්ථයක් එක් කරන්න පුලුවන්නම්
    ජිවිතේ ගොඩාක් මනස්කාන්ත වෙනවා
    ඇත්තටම මම වුනත් ඔයවෙගේ දෙයක් කරන්න කැමති වෙන එකක් නැහැ
    එහෙම කරන්න පුළුවන් උන එකා ආදර්ශමත් එකෙක් සිරාවටම
    මන් හිතන්නේ මනුෂ්‍යත්වය කියන්නේ ඕකට

    අවංකවම තමන්ගේ යමක් කැප කරලා දෙන මිනිස්සු අඩුයි
    දුෂ්යින්ලා, යාකොප්ලා ඉල්යාල, ශේන්ලා නෑ

    තමන්ට වැඩි දෙයක් දෙනවට වඩා තමගේ දෙයක් කැපකරලා දෙන එක ගොඩාක් උතුම් දෙයක්
    ඕක ප්‍රයෝගිකව කරා නම් අන්න මිනිහා...එතන මනුෂත්වය
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
    සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............

    ela ela, kasuri aiya ( mama ) eye dina paselin sammanayata lak viya.... ube athdekeemak nemei kiyala hithuna, mama atheriya ekamai hoda kiwwe ewennak una nam kolla akiwa atherapu ekamai hoda kiyala..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sathya kathawak da ?
    නෑ......
    මගේ ජීවිතයට ආපු කාන්තාවො හතර දෙනා ගෙන් තුන් දෙනෙක් ම මේ මහ පොළොවෙ පය ගහල ජීවත් වෙච්ච අය...........පළමු වෙනිය එහෙම කියල ද කියන්න තරම් කල් ආයුෂ තිබුණේ නෑ ඒකට..අනික ඒක පාසැල් ප්‍රේමයක්.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    නෑ......
    මගේ ජීවිතයට ආපු කාන්තාවො හතර දෙනා ගෙන් තුන් දෙනෙක් ම මේ මහ පොළොවෙ පය ගහල ජීවත් වෙච්ච අය...........පළමු වෙනිය එහෙම කියල ද කියන්න තරම් කල් ආයුෂ තිබුණේ නෑ ඒකට..අනික ඒක පාසැල් ප්‍රේමයක්.....
    4k neda..same here...:yes::yes: 2weni eka thama....:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ වගේ නිර්මාණයකට සත පනහේ කමෙන්ට්ස් දාලා වැඩක් නෑ....... මේ නිර්මානේ රස විඳින්න මේ වෙලාවේ හිතේ සැනසිල්ලකුත් නෑ...... එනිසා පස්සේ වතාවක ආයෙමත් කියවලා කොමෙන්ට් එකක් දාන්නම්......