එම්බා මානවකය......
තා ද මා සේම වල පය-ගොඩ පය බව සැබවි.
නමුත් තා අන්ධයෙකු බව මා දන්නේ අදයැ............![]()

එම්බා මානවකය......
තා ද මා සේම වල පය-ගොඩ පය බව සැබවි.
නමුත් තා අන්ධයෙකු බව මා දන්නේ අදයැ............![]()

හැම දේම වෙන්නේ හොඳට කියල කිව්ව කතාව සහතික ඇත්තනේ...නැද්ද මං අහන්නේ..දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............

ammata huta
[FONT="]දියාරුව ගිය යුරු නුඹේ වත තැවරූ[/FONT][/COLOR][/SIZE]
[SIZE=3][COLOR=RoyalBlue][FONT="]පාට වත්සුණු තුවරලා නෙක පෑ[/FONT]
[FONT="]පෙන්වීය මට[/FONT][/COLOR][/SIZE]
[SIZE=3][COLOR=RoyalBlue][FONT="]මෙතෙක් බැද සිටි[/FONT]
[FONT="]උත්තම මුහුණ[/FONT][/COLOR][/SIZE]
[SIZE=3][COLOR=RoyalBlue][FONT="]උඩින් තබා ඇල වූ එකක් බව......[/FONT]
දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
නෑ......sathya kathawak da ?
4k neda..same here...නෑ......
මගේ ජීවිතයට ආපු කාන්තාවො හතර දෙනා ගෙන් තුන් දෙනෙක් ම මේ මහ පොළොවෙ පය ගහල ජීවත් වෙච්ච අය...........පළමු වෙනිය එහෙම කියල ද කියන්න තරම් කල් ආයුෂ තිබුණේ නෑ ඒකට..අනික ඒක පාසැල් ප්‍රේමයක්.....

2weni eka thama....

මොනව හරි කියනව කෝ විරවන්නේ නැතුව..........![]()