අතිගරු ජනාධිපති රාජිත සේනාරත්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රවීට ආයෙත් ඇමතිකම හම්බවෙයි

    විජේදාස හිටියත් ඕක වෙනවා නේ බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Dr.Amdan:22138397 said:
    රවීට ආයෙත් ඇමතිකම හම්බවෙයි

    විජේදාස හිටියත් ඕක වෙනවා නේ බන්

    කොහොමත් හම්බවෙනවා,මුන්ගෙ ටාර්ගෙට් එක රවීට ඇමතිකම දෙන එක නෙමෙයි ෆුට්නෝට් කල්ලියයි , මහ හොරු ටිකයි එළිවෙන එක නවත්තන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිත සෑර්ටත් ආස ඇති ජනාධිපති වෙලා සිරි ලංකාව දියුණු කරන්ඩ :lol:

    :yes::yes::yes:
    ජනාධිපති නුවුනට ඌ තමා පවර් යුස් කරන්නේ....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    හිටංට රට ගැනවත් රටේ ජනතාව ගැනවත් ගානක් නැහැ බන්
    ඌට ඕන නාමිකව තියන උගේ ජනාධිපති කම තියාගෙන ඉන්න විතරයි
    ඒක රැකගන්න පුලුවන්නං රටට හෙන ගැහුවත් ඌට ගානක්වත් නැහැ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරා machan මට ඕක කලින්ම තේරුම් ගියා.මොකද විජේදාස ඉවත් කරනව නම් avent guard සිද්ධිය leak වුනාම තමයි ඉවත් කරන්න ඕනෙ නමුත් රවී commission එකට ගෙනාපු දවසේ ඉඳන් footnote කල්ලිය,රවීග‍ෙන් double cab ගත්ත අය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට,චෝදනා කරන්න පටන් ගත්තා,අධිකරණ ඇමැතිතුමාට අපහස කළා,නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙනවා කියලා.දැන් මේ අයට ඕනෙ commission එක දියාරු කරලා දාන්න.ඒ වගේම රාජපක්ෂ නඩු ඉදිරියට ගෙනත් deal දාගන්න හා අවශ්‍ය අය ඇතුළට යවන්න.නැත්නම් අනිවාර්යෙන්ම අරුන් බලය අල්ලාවි කියලා බයෙන් ඉන්නේ.
    ජනාධිපති නම් ඉතිං සරල සුගම චරිතය නේ.හරි නම් මිනිහා තමයි මුලින්ම අයින් කරන්න ඕනෙ මොකද පරිසර ඇමැති උනාට පරිසරය රැකගැනීමට එක අංශු මාර්‍තයක් වත් කරලා නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    vito:22138693 said:
    හිටංට රට ගැනවත් රටේ ජනතාව ගැනවත් ගානක් නැහැ බන්
    ඌට ඕන නාමිකව තියන උගේ ජනාධිපති කම තියාගෙන ඉන්න විතරයි
    ඒක රැකගන්න පුලුවන්නං රටට හෙන ගැහුවත් ඌට ගානක්වත් නැහැ

    රට පිස්සු විකරයක් වෙලා මේක තමා විධායක බලය හැම එක අතරම බෙදුවම වෙන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Mewan_Rose:22138759 said:
    සිරා machan මට ඕක කලින්ම තේරුම් ගියා.මොකද විජේදාස ඉවත් කරනව නම් avent guard සිද්ධිය leak වුනාම තමයි ඉවත් කරන්න ඕනෙ නමුත් රවී commission එකට ගෙනාපු දවසේ ඉඳන් footnote කල්ලිය,රවීග‍ෙන් double cab ගත්ත අය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට,චෝදනා කරන්න පටන් ගත්තා,අධිකරණ ඇමැතිතුමාට අපහස කළා,නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙනවා කියලා.දැන් මේ අයට ඕනෙ commission එක දියාරු කරලා දාන්න.ඒ වගේම රාජපක්ෂ නඩු ඉදිරියට ගෙනත් deal දාගන්න හා අවශ්‍ය අය ඇතුළට යවන්න.නැත්නම් අනිවාර්යෙන්ම අරුන් බලය අල්ලාවි කියලා බයෙන් ඉන්නේ.
    ජනාධිපති නම් ඉතිං සරල සුගම චරිතය නේ.හරි නම් මිනිහා තමයි මුලින්ම අයින් කරන්න ඕනෙ මොකද පරිසර ඇමැති උනාට පරිසරය රැකගැනීමට එක අංශු මාර්‍තයක් වත් කරලා නෑ.

    රාජපක්ෂලාව අල්ලන කියලා විජේදාසව අයින් කරලා බැඳුම්කර මහ හොරු ටික රකිනවා කොහොමද ටිකිරි මොළේ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    රාජපක්ෂලාව අල්ලන කියලා විජේදාසව අයින් කරලා බැඳුම්කර මහ හොරු ටික රකිනවා කොහොමද ටිකිරි මොළේ

    you have a point :yes: