අතිගරු දුමින්ද උතුමානන්

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    cry-cry.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;17748188 said:
    ඕකට බොඩියක් තියන්නේ නැතුව ගොඩදාන්න බෑ. ඕක විකුනගන්න බැරුව හතර අතේ කැරකෙනවා. දැන් ඉරේශ් කියල එකෙක් ගාව තියෙන්නේ
    Oka owner ta ona design ekak da naththan dumindagema wada penneemata karapu design ekak da? :D

    Lankawe ban laawata mod karapu civic, lacer katuwak wath kawruth ganne nathi eke ochchra mod karapu gaman ballek wath ganne naha. Ape ewun hithanne wahane sticker ekak alola thibbath ehema karala thiyenne dirapuwa wahanna, naththan happichcha eka hanganna kiyala. Enisa mod kara nam wikinili boru lankawe.

    Oya finish ekata wath fiber karana eka lesi wadak nemei, enisa mahansiya agaya karanawa, namuth design thama awul. Aduma tharam wena ratawala oya wage car walata karala thiyana design wath baluwa nam hondai mu:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ පව් යකෝ :lol::lol::lol:
    අරක ඕකක් අටවලනෙ කීයක් හරි හොයාගන්නෙ
    උගෙ ස්වයං වින්දනයට ඉඩදීපන් රත්තරනේ :lol::lol::lol::lol:

    උගේ කැමැත්තට හදන්න දුන්නොත් විනාසයි තමා

    ai ban mehema aparada karannee

    :sorry::sorry:

    මමත් දැක්කා........ ලම්බෝ ද ෆෙරාරි ද කියල අහිතාගන්න බැරි හින්දා මුකුත් කිව්වේ නැත්තේ...... :lol::lol::lol::lol::lol:

    තව කාර් එකක් කන්න වගේ යන්නේ

    salli dila wahane kanna munta pissuda ban.
    arake kisi lassnnak nane.issarahahin baladdi tikakhari shape, paththen baladdi gu godak

    අපරාදේ යකෝ අර ඉන්ටකූලරේ. සුපිරි ජිප් එකක් කපන්නේ. වෙන්දේසියකින් ගෙනාපු මලකඩ වහල්ලක් නම් කමකුත් නෑ

    Raththara deshapalana katha epaa ban me thread walataaa

    බැල්ලි වගේ පස්සෙන් ආවා සෑහෙන දවසක්. ඒකයි උත්තරයක් දුන්නේ. ආයේ ඔය හුජ්ජ කොල්ලෝ නටවන්නේ නෑ

    ජන්තු අයියා;17748186 said:
    මට නම් ඕකව පෙන්නන්න බෑ ඒ කාලේ ඉදලම....බලපන් ඕකා වාහන වලට කරන අපරාද...ෆයිබර් පතෝල මැසි:angry::angry:

    වියොස් එක ඉන්ටනැශනල් ෆොරම් වලත් චාටර් වෙනවා එක එකාගෙන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oka owner ta ona design ekak da naththan dumindagema wada penneemata karapu design ekak da? :D

    Lankawe ban laawata mod karapu civic, lacer katuwak wath kawruth ganne nathi eke ochchra mod karapu gaman ballek wath ganne naha. Ape ewun hithanne wahane sticker ekak alola thibbath ehema karala thiyenne dirapuwa wahanna, naththan happichcha eka hanganna kiyala. Enisa mod kara nam wikinili boru lankawe.

    Oya finish ekata wath fiber karana eka lesi wadak nemei, enisa mahansiya agaya karanawa, namuth design thama awul. Aduma tharam wena ratawala oya wage car walata karala thiyana design wath baluwa nam hondai mu:P

    මූ වැඩිකල් උන්නොත් ජප්පෝ ලංකාවට වාහන විකුනන එකත් නතර කරයි:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17748236 said:
    තව කාර් එකක් කන්න වගේ යන්නේ

    වියොස් එක ඉන්ටනැශනල් ෆොරම් වලත් චාටර් වෙනවා එක එකාගෙන්

    තව පපඩමක් ළඟදීම පෙන්වයි...... :lol::lol::lol:

    :shocked: සිරාවටමද.........? ඉන්ටනැශනල් ෆොරම් වලත්........? ලින්ක් එක දියන්කෝ බලන්න..... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;17748195 said:
    එච්චර වැඩර්ද බං ගූ බයේ නැට්ට පුකේ ගහං ගාල්ලෙ හුජ්ජ කොල්ලෙක්ට Skype වලින් කෝල් කලේ. උඹලට හතර වරං නැවු ටෝක් දෙන්න පුලුවන් ඒත් ක්‍රියාවෙන් ඇත්ත සුවභාවය රෙද්ද පල්ලෙ බේරෙනවා. හා හා තව පොර ටෝක් ටිකක් දියං තොපි වගේ හිවලොත් පොරවල්ලුනෙ මේ වගේ ෆෝරම් වල :lol:

    වෙහිකල් සෙක්ශන් එකේ ලොල්ලෝ ඩීල් කරන්නේ නෑ. දැන් පලයන්:lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    salli dila wahane kanna munta pissuda ban.
    arake kisi lassnnak nane.issarahahin baladdi tikakhari shape, paththen baladdi gu godak

    Pita palath wala salli thiyana unge maara manasikathwa thiyenne ban. Un lassnai kiyana ewai api lassanai kiyana dewalui ahasa polawa wage wenas. :rofl: Enisa oyawage ewata asa ewun athi ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17748256 said:
    වෙහිකල් සෙක්ශන් එකේ ලොල්ලෝ ඩීල් කරන්නේ නෑ. දැන් පලයන්:lol::lol:

    ඕකනේ කිවුවෙ ඉතිං තොපි වගේ හිවල්ලුත් මේවගේ ෆෝරම් වල පොරවල් කියලා :lol:
    අඬපං :lol:

    cry-cry.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව පපඩමක් ළඟදීම පෙන්වයි...... :lol::lol::lol:

    :shocked: සිරාවටමද.........? ඉන්ටනැශනල් ෆොරම් වලත්........? ලින්ක් එක දියන්කෝ බලන්න..... :P

    http://www.pistonheads.com/gassing/topic.asp?h=0&t=847069&d=11674.84992&nmt=

    http://www.barryboys.co.uk/phpBB2/viewtopic.php?f=1&t=35966

    mekanam english neme

    http://www.caradisiac.com/Saucisse-du-vendredi-Toyota-Vios-from-Sri-Lanka-74834.htm
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17748256 said:
    වෙහිකල් සෙක්ශන් එකේ ලොල්ලෝ ඩීල් කරන්නේ නෑ. දැන් පලයන්:lol::lol:

    Meka aerodynamic da ban? Mekata high speed yanna beruwa athi neda? Issaraha tires deka assena yana hulan okkoma body eka assen ne yanne.. :confused:

    Pare duwanna puluwan da ban neethiwirodi nedda?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Meka aerodynamic da ban? Mekata high speed yanna beruwa athi neda? Issaraha tires deka assena yana hulan okkoma body eka assen ne yanne.. :confused:

    Pare duwanna puluwan da ban neethiwirodi nedda?

    මොන එරෝඩයිනමික්ද බන්.. එන එන විදිහට ගහ උලුඅස්සා කියල හදල තියෙන්නේ :lol::lol: