

මම දැක්ක ගමන් හිතුවේ දුමිනිද සිල්වා ගැන කියල
ඔයාගෙ වචන වලින්ම කියනවනං
"බුලට් පෘෆ්" පැජරෝ එකක් කරල..![]()
ඇයි දෙයියනේ වාහන වලට මෙහෙම අපරාද කරන්නේ...
මොනව උනත් හෙන පව් කියලත් හිතෙනවා....


![]()
美韩称朝鲜发射卫星失败。朝鲜的种粮技术和生产化肥技术尚不足养活本国人民,运载火箭能飞起来,没在发射台上爆炸,已经很不错了。当年中国一穷二白把两弹 一星搞上去了,纯属万幸。正确方法还是先把化肥和地模技术搞好,火箭就会连带着越飞越高。当然,美韩别总吓唬朝鲜,逼着它“先军”。朝鲜挺难的
ඔය කියල තියෙන්නේ සහ සුද්දෙන්....දැන් හරිනෙ


රත්තරං;17751075 said:වියොස් කටුව අත ඇරපන්කෝ. අර ඉන්ටකූලරේ.. ඇඩුනා බන්
යම රජ්ජුරුවෝත් අපි වගේ වාහන පිස්සෙක් උනොත් මූට සමාවක් දෙන්නේ නෑ![]()

