කියපුව ගැන කොහෙ කතා කරන්ඩද බන් තර්කයක් ගොඩනගන්ඩ බැ.රිදිලද කොහෙද ෆේක් එකක් ගැන කියවනවා.කියා ඇති දේ ගැන කතා නෑ.
![]()


කියපුව ගැන කොහෙ කතා කරන්ඩද බන් තර්කයක් ගොඩනගන්ඩ බැ.රිදිලද කොහෙද ෆේක් එකක් ගැන කියවනවා.කියා ඇති දේ ගැන කතා නෑ.
![]()


එත් බැලුවා මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි කියන ත්‍රෙඩ් එකෙ බුරපු බල්ලා කො කියලා...![]()

අර ෆොනීව එක සැරයක් ෆේස්බුක් ජනාධිපති කරවලා මුරුංගා අත්තෙ තියලා කස්ටිය මාරු වුනා.
පොර ඡන්ද ප්‍රථිපලත් එක්කම බිම වැටුන පාර තාම ඒ කෝමා එකෙන් අවදි වෙන්න බැරිව දොඩවනවා.
අනේ අනුරයටත් ඒ ටිකම වෙන්නයි යන්නෙ. ඔහොම උඩ යවලා ඡන්ද ප්‍රථිපල ආවාම රිදෙන්න පුක බිම ඇනුනහම ආයෙ පියවි සිහිය ලේසියෙන් එන්නෙ නෑ.
ඊට පස්සෙ මම තමයි ජනාධිපති කියලා ෆොනී වගේ දොඩව දොඩව යයි. පව් බං මිනිහා. උඹලත් මිනිස්සුන්ට කරන අපරාධ.






10%-15%දැන්ම බය උනාද? අපිට ඕනි 10%ක් 15%ක් අතර ගානක් විතරයි....අපිට ඒ ඇති දැනට ඉතුරු ටික පස්සේ බලමු![]()


කවදාවත් ගන්ඩ වෙන්නෙ නැ.මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්, jvp මුලු චන්ද ප්‍රමනයෙන් 15% ගත්තොත් මම එලකිරි එකෙන් යනව බැරි,උනොත් උබ යන්ඩ ඔනෙ.ඔට්ටුද?

ආ මම අද උදේ වැඩට එනකොට දැක්කා බල්ලො ටිකක් කුරුදුවත්ත පොලීසිය ලග ඉන්නවා.
දුලාංජලී ඇතුලෙ හින්දා වෙන්න ඇති.![]()




he he.. mu enne hena pandi talks dagena. anthimata redi galawan amu heluwen inne![]()
වෙන මොනවා කියන්නද?![]()




කතා ශෙලයෙන් තෙරෙනවා ෆෙක් එක කාගෙද කියලා![]()


රෙදි ගැලවුන අය කව්ද කියලා හොයා ගන්න පුලුවන් මගේ කමෙන්ට් වලින් පස්සෙ කට උත්තර නැතිව නතර වෙලා තියන පොර ටෝක් කාරයින්ගෙ ත්‍රෙඩ් ටික බැලුවහම.







lanka c news කියන විමල්ගෙ නිල වෙබ් සයිට් එකේ විස්තර නෙ උඹ දාල තියෙන්නෙ... ඕකෙ jvp එකට හරි බුද්ධදාසට හරි මඩක් නොතිබ්බොත් නෙ අවුල...![]()
