kohomath nathi bari ekek elakiri awahama hina wena eka ubalage puruddane....apita owa huruyi machan.....api dannawa his athin ipadila his athin marila yanawa kiyala.....![]()
ow ban .....pare kavi kiyanawa ....ubalawage hamotama salli karayo wenna bahane ban....api ithin dadiya kadulu wagurana minissune....ubalage hinawata lak wena![]()
නැති බැරි එකෙක් නම් ඇති හැකි එකෙක් වෙන්න ට්රයි කරපන්,හරියට කරොත් බැරි කමක් නෑනේ..සල්ලි තියෙන එවුන්ට වෛර කරලා කාටද බන් හරිගියේ??




කවුද ඉතින් කැමති තමන් හම්බු කරන රස්සාවට කෙලෝගන්න...
Typical Gasa