අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    kohomath nathi bari ekek elakiri awahama hina wena eka ubalage puruddane....apita owa huruyi machan.....api dannawa his athin ipadila his athin marila yanawa kiyala.....:(:(:(

    ow ban .....pare kavi kiyanawa ....ubalawage hamotama salli karayo wenna bahane ban....api ithin dadiya kadulu wagurana minissune....ubalage hinawata lak wena:(:(:(

    නැති බැරි එකෙක් නම් ඇති හැකි එකෙක් වෙන්න ට්‍රයි කරපන්,හරියට කරොත් බැරි කමක් නෑනේ..සල්ලි තියෙන එවුන්ට වෛර කරලා කාටද බන් හරිගියේ??
     
    • Like
    Reactions: kputha

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නැති බැරි එකෙක් නම් ඇති හැකි එකෙක් වෙන්න ට්‍රයි කරපන්,හරියට කරොත් බැරි කමක් නෑනේ..සල්ලි තියෙන එවුන්ට වෛර කරලා කාටද බන් හරිගියේ??

    සල්ලි දීලා ගමුද උපාදි .....:lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සල්ලි දීලා ගමුද උපාදි .....:lol::lol::lol:

    ඕකනේ ඉතින් උබලට කියල දෙයක් තේරුම් කරන්න බෑ..සදා ලිඳේ..උබ ලිඳේ හිටියට කමක් නෑ..ලිඳෙන් උඩට එන්න දඟලන මිනිස්සුන්ගෙ කකුලෙන් අදින්නෙපා..ඒව මහ පොන්න වැඩ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සල්ලි දීලා ගමුද උපාදි .....:lol::lol::lol:

    ඇත්ත කියපන්..උබ කැමති නෑ නේද කවුරුහරි දුප්පත් මිනිහෙක් මොනවහරි දේකින් දියුනු වෙලා සැපට ජීවත් වෙනවා දකින්න.ඇත්ත කියපන් කැමති නෑ නේද? මොකද එතකොට ධනපති පන්තියට එරෙහිව ඒ මනුස්සයා උසි ගන්නන්න බෑනේ උබලට..ඒ මිනිස්සුන්ව පාවිච්චි කරන්න බෑනේ උබලගේ අරමුණු වෙනුවෙන්..මිනිස්සු දුප්පත් අසරණ වෙන තරමට තමයි උබලගේ කල්ල මරේ හිටින්නේ නේ??? ලබ්බෙ සමාජවාදේ...අනේ ටුකේ..මැරියන් බන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත කියපන්..උබ කැමති නෑ නේද කවුරුහරි දුප්පත් මිනිහෙක් මොනවහරි දේකින් දියුනු වෙලා සැපට ජීවත් වෙනවා දකින්න.ඇත්ත කියපන් කැමති නෑ නේද? මොකද එතකොට ධනපති පන්තියට එරෙහිව ඒ මනුස්සයා උසි ගන්නන්න බෑනේ උබලට..ඒ මිනිස්සුන්ව පාවිච්චි කරන්න බෑනේ උබලගේ අරමුණු වෙනුවෙන්..මිනිස්සු දුප්පත් අසරණ වෙන තරමට තමයි උබලගේ කල්ල මරේ හිටින්නේ නේ??? ලබ්බෙ සමාජවාදේ...අනේ ටුකේ..මැරියන් බන්....
    :yes::yes::yes::yes: ඒක ඇත්ත, මනුස්සයෙක් උපාධියක් අරන් අගේට ඉන්න එකට ඉරිසියයි, උපාධි සල්ලි වලට හරි දීල,ලකාවෙම නෙමේ ලොකෙ කොච්චර රස්සා තියෙනවද,මේ මැටි මීහරක්ට ඔව තේරෙන්නෙ නැ. අර ගොන් ඉන්දියන් කාරයො කොච්චර රස්සා ගන්නවද උපාධි පෙන්නල ලොකන්ම. අපේ මිහරක් ගොබ්බයො උපාධියක් දෙන්ඩ හැදුවොත් ඒවට මර හඩ දෙන්ඩ කෑගහනව,අමු මීහරක්.:confused::confused::confused:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes::yes::yes: ඒක ඇත්ත, මනුස්සයෙක් උපාධියක් අරන් අගේට ඉන්න එකට ඉරිසියයි, උපාධි සල්ලි වලට හරි දීල,ලකාවෙම නෙමේ ලොකෙ කොච්චර රස්සා තියෙනවද,මේ මැටි මීහරක්ට ඔව තේරෙන්නෙ නැ. අර ගොන් ඉන්දියන් කාරයො කොච්චර රස්සා ගන්නවද උපාධි පෙන්නල ලොකන්ම. අපේ මිහරක් ගොබ්බයො උපාධියක් දෙන්ඩ හැදුවොත් ඒවට මර හඩ දෙන්ඩ කෑගහනව,අමු මීහරක්.:confused::confused::confused:

    එහෙම මිනිහෙක් දියුනු වෙනවා කියන්නේ මුගේ එදා වේලේ ජොබට කෙලවෙනවා කියන එක..:nerd:කවුද ඉතින් කැමති තමන් හම්බු කරන රස්සාවට කෙලෝගන්න... :baffled:Typical Gasa :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    danma ohomanam
    bari welaawath janadipathi unoth,ITN rupawahini gana hithaaganna puluwan.
    kattiya kiyai mahindaya hodai kiyala.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලොල්.. හෑමපාරම එලකිරි ජනාදිපති ෆේස්බුක් ජනාදිපති තෝරනවානේ.. අයියෝ සල්ලි.. ඔය හෑම මගුලේම බහුතරය ඉන්නේ ගෙදරින් ඉන්ටර්නෙට් බොල ගෙවන නෑට්ටට කිරි උනපු නෑති හුජ්ජ කොල්ලෝ.. උන් දන්න දේශපාලනේ. ලොල්. :lol:

    ඒ හින්දා තමයි ඔය කොයි කොයි ප්‍රතිපලේයි.. ඈත්ත ප්‍රතිපලේයි අහසට පොලොව වගේ වෙනස් වෙන්නේ... ලොල්. :lol:

    ත්‍රෙඩ් දම දම ලයික් දම දම බලන් හිටපිය අනුර ජනාදිපති වෙනකන්.. අයියෝ සල්ලි. :lol:

    20gd4t0.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලොල්.. හෑමපාරම එලකිරි ජනාදිපති ෆේස්බුක් ජනාදිපති තෝරනවානේ.. අයියෝ සල්ලි.. ඔය හෑම මගුලේම බහුතරය ඉන්නේ ගෙදරින් ඉන්ටර්නෙට් බොල ගෙවන නෑට්ටට කිරි උනපු නෑති හුජ්ජ කොල්ලෝ.. උන් දන්න දේශපාලනේ. ලොල්. :lol:

    ඒ හින්දා තමයි ඔය කොයි කොයි ප්‍රතිපලේයි.. ඈත්ත ප්‍රතිපලේයි අහසට පොලොව වගේ වෙනස් වෙන්නේ... ලොල්. :lol:

    ත්‍රෙඩ් දම දම ලයික් දම දම බලන් හිටපිය අනුර ජනාදිපති වෙනකන්.. අයියෝ සල්ලි. :lol:

    20gd4t0.jpg
    අතිගරු ෆේස්බුක්... 03-22-2014 02:36 PM mahindage bijja lokuda?
    ponna chu kollekta ridila ban :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    source : lankacnews

    :lol::lol::lol::lol:

    ITN බලල Cnews කියවන කටිටිය තමයි ලන්කවෙ වැඩි නේද මචන්,

    ලියුම් කරු මහින්ද අබෙසුන්දරද දන්නෙ නැ

    :lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "විප්ලවාවාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක නායකත්වය මෙලෙස ප්‍රාථමික ක්‍රියාමාර්ගවල නිරතවීම මීට පෙර දක්නට නොතිබූ ප්‍රවණතාවයකි"

    kattiya tikak bayawela kiyalanam penawa......:lol::lol::lol:

    Siravata ban :yes: