අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :yes::yes::yes::yes: ඒක ඇත්ත, මනුස්සයෙක් උපාධියක් අරන් අගේට ඉන්න එකට ඉරිසියයි, උපාධි සල්ලි වලට හරි දීල,ලකාවෙම නෙමේ ලොකෙ කොච්චර රස්සා තියෙනවද,මේ මැටි මීහරක්ට ඔව තේරෙන්නෙ නැ. අර ගොන් ඉන්දියන් කාරයො කොච්චර රස්සා ගන්නවද උපාධි පෙන්නල ලොකන්ම. අපේ මිහරක් ගොබ්බයො උපාධියක් දෙන්ඩ හැදුවොත් ඒවට මර හඩ දෙන්ඩ කෑගහනව,අමු මීහරක්.:confused::confused::confused:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙම මිනිහෙක් දියුනු වෙනවා කියන්නේ මුගේ එදා වේලේ ජොබට කෙලවෙනවා කියන එක..:nerd:කවුද ඉතින් කැමති තමන් හම්බු කරන රස්සාවට කෙලෝගන්න... :baffled:Typical Gasa :lol:
    :lol::lol::lol::lol: labayi labayi
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol::lol::lol: labayi labayi

    දෙක වසරෙ කොමෙන්ට් දාන්නෙ නැතුව පොයින්ට් එකට උත්තර දීපන්..කුනුහබ්බ කියල උබ වගේ පොන්න විදියට රෙප් කපන්නයි,මෝඩ ආතල් ගන්නයි මට උවමනාවක් නෑ..මන්ද කොමෙන්ට් දානෙ නැතුව කියපු දේවල් වලට උත්තර දීපන්..

    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දෙක වසරෙ කොමෙන්ට් දාන්නෙ නැතුව පොයින්ට් එකට උත්තර දීපන්..කුනුහබ්බ කියල උබ වගේ පොන්න විදියට රෙප් කපන්නයි,මෝඩ ආතල් ගන්නයි මට උවමනාවක් නෑ..මන්ද කොමෙන්ට් දානෙ නැතුව කියපු දේවල් වලට උත්තර දීපන්..

    උසස් පෙළවත් අඩුම පාස් වෙලා වරෙන්......:lol::lol::lol::lol:අනේ උබේ ලොකු පොඉන්ට් :lol::lol::rofl::rofl:
    රේප් නම් උබයි මගේ කපලා තියෙන්නේ.....හිටපන් දැන් කපල පෙන්නන්න :P:P
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උසස් පෙළවත් අඩුම පාස් වෙලා වරෙන්......:lol::lol::lol::lol:අනේ උබේ ලොකු පොඉන්ට් :lol::lol::rofl::rofl:
    රේප් නම් උබයි මගේ කපලා තියෙන්නේ.....හිටපන් දැන් කපල පෙන්නන්න :P:P

    උසස් පෙල නම් සමත්..ඒක නිසානේ උබ වගේ බත්ගොට්ට අල්ලන්නෙ නැත්තෙ..උබ එදා වේල හම්බ කරන් හිටු..උබේ බඩේ රස්සාවට ගරහන්න මට උවමනාවක් නෑ.. :) අඩෝ ඒක නෙවෙයි උබ කැමති නෑ නේද දුප්පත් මිනිහෙක් හොඳට කාල ඇඳල සතුටින් ඉන්නව දකින්න? :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උසස් පෙල නම් සමත්..ඒක නිසානේ උබ වගේ බත්ගොට්ට අල්ලන්නෙ නැත්තෙ..උබ එදා වේල හම්බ කරන් හිටු..උබේ බඩේ රස්සාවට ගරහන්න මට උවමනාවක් නෑ.. :) අඩෝ ඒක නෙවෙයි උබ කැමති නෑ නේද දුප්පත් මිනිහෙක් හොඳට කාල ඇඳල සතුටින් ඉන්නව දකින්න? :lol::lol::lol:

    උඹ කන්නාඩියක් ඉස්සරහද කියවන්නේ :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේක් නම් අසාර්තක තර්කයක්.:confused:

    අසාර්ථක ප්‍රසන .....ගැලපෙන උත්තර .....එහෙමනම් එහෙමයි...මෙහෙමනම් මෙහෙමයි :P:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ කන්නාඩියක් ඉස්සරහද කියවන්නේ :lol::lol::lol::lol::lol:

    උබ මන්දයා කියල දන්නව බන් ඒත් තුන වසරේ කොමෙන්ට් දාන්නෙපා කියල උබට කිව්වනේ බන්? :lol: ඇත්ත කියපන් උබ කැමති නෑ නේද දුප්පත් මින්නිහෙක් කාල ඇඳල හොඳින් ඉන්නව දකින්න..:lol::lol::lol: කියපන් කියපන් :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    1962688_10200877865227173_1536537005_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උබ මන්දයා කියල දන්නව බන් ඒත් තුන වසරේ කොමෙන්ට් දාන්නෙපා කියල උබට කිව්වනේ බන්? :lol: ඇත්ත කියපන් උබ කැමති නෑ නේද දුප්පත් මින්නිහෙක් කාල ඇඳල හොඳින් ඉන්නව දකින්න..:lol::lol::lol: කියපන් කියපන් :rofl::rofl::rofl:

    o94cyd.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ලැජ්ජ නැද්ද බන්..පික් එකක් දාල ප්‍රශ්නෙන් පැනල යන්න..:lol: උබ වගේ එකෙක් බලේට ඇවිල්ල කවද හරි මිනිහෙක් උබේ ලඟට ඇවිල්ල විසඳුමක් ඉල්ලුවොත් උබ ඒත් කියයි කීප් කාම් ඇන්ඩ් වෝට් ෆො ජේවීපී කියල..තොට වෙඩි තියයි සොන්ස්... :lol::lol: මැරියන් බන් ගාසා :lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආන්ඩුවෙ ගොට්ටො ටික මේ දවස් වල ටිකක් අවුලෙන් වගෙ ඉන්නෙ.. JVP එකට අම්බානක ගහනව...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලැජ්ජ නැද්ද බන්..පික් එකක් දාල ප්‍රශ්නෙන් පැනල යන්න..:lol: උබ වගේ එකෙක් බලේට ඇවිල්ල කවද හරි මිනිහෙක් උබේ ලඟට ඇවිල්ල විසඳුමක් ඉල්ලුවොත් උබ ඒත් කියයි කීප් කාම් ඇන්ඩ් වෝට් ෆො ජේවීපී කියල..තොට වෙඩි තියයි සොන්ස්... :lol::lol: මැරියන් බන් ගාසා :lol::lol::lol:

    mokakda ban ube prasne.....pawudgalika viswavidyalada? baya wenna epa ...api adyapanaya wenuwe dalajathika nishpadanayen 6%k wen karanawa amatharawa IT walata vitharak 1%k wen karanawa....dan uba chande dipan
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mokakda ban ube prasne.....pawudgalika viswavidyalada? baya wenna epa ...api adyapanaya wenuwe dalajathika nishpadanayen 6%k wen karanawa amatharawa IT walata vitharak 1%k wen karanawa....dan uba chande dipan
    Prashne thamai oi ahala thiyenne? mokedda uba? ube as deka penne nadda? mama ahapu prashneta uththara depan..loweth nathi wal pal dodawanne nathuwa :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    මහින්දට කඩේ යන බල්ලොන්ගේ පවුල් පිටින් හැදී ගෑවිලා පල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    gon part, rate janadhi pathi kenek wenna kegahana palapurudda witarak madi. Katiyata mataka athi ne Wimal. Sadde dala dala, petta allagatta, dan mokada wenne.... hondata nelagena nelagena yanawa...Deshapalane inna okkoma ekai.
    Anika ratak palanaya karana eka wedikawak uda indan kegahana eka witarak nemai, sanwidanaya wela, loke anit ratawal ekka ekata wedkaragena inna puluwan kamakut tiyenna ona....
    Nikan gon part dala FB dala katandara LIKE karata wedak ne....
    Owa moda choon....
    Hondata hitala balanna.....
    Katawen be, hinawen be maninnata minisa.....

    Meka kade yemak nemei, mama katawat chande dennet ne, mata patak ne...
    Mata ayti may rata, ratata wedak karana ona kenek honda nayakayek