අතින් අරන් පුකෙන් තියාගන්නව දැකල තියනවද ??

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,821
    2,036
    113
    Galle
    අඩෝ මං හිතුවේ සිරා එකක් කියලා.... අඩුම ගානේ මහින්ද වත් එහෙම කරේ නෑ....
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    වහල් ජීවිත ඔහොම තමයි, අර නාකි මනුස්සයා මහින්දට වඩා වයසයි, ඒත් වැදගෙන යනවා. මහින්දලා, රනිල්, සජිත්, අනුරලා ඔලු හෝදපු නුගත් හැත්ත නිසා තමා රට එක තැන තියෙන්නෙ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මැදමුලනෙ ලැට්වල කඩන් කාපු එකෙක් දාන ත්‍රෙඩ්ද මේ. ewwwwwwwwwwwwwwwwwwwwwwww
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    අර වීඩියෝ එකේ අන්තිම තත්පර කීපෙදි (තත්පර 9 වගේ ඉඳන් බැලුවම), මේසෙ යටට දාගෙන ඉන්න ලොක්කගෙ අත හෙල්ලෙන්නෙ මොකද බන්. අපේ කැත හිතද දන්නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    වහල් ජීවිත ඔහොම තමයි, අර නාකි මනුස්සයා මහින්දට වඩා වයසයි, ඒත් වැදගෙන යනවා. මහින්දලා, රනිල්, සජිත්, අනුරලා ඔලු හෝදපු නුගත් හැත්ත නිසා තමා රට එක තැන තියෙන්නෙ.
    UK canada wala wageth wadinawa. japane/china pahath wenawa . e ratawaluth kachalda?

    irane naki ganu naki kumenige sohona balanna gihin adanawa. irane awulda?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,972
    113
    හෝම් ස්වීට් හෝම්
    අර වීඩියෝ එකේ අන්තිම තත්පර කීපෙදි (තත්පර 9 වගේ ඉඳන් බැලුවම), මේසෙ යටට දාගෙන ඉන්න ලොක්කගෙ අත හෙල්ලෙන්නෙ මොකද බන්. අපේ කැත හිතද දන්නෑ
    පාකින්සන් ?